Dialog Clash Con 2016

nimesha95

Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    ඔන්න Clash of Clans ගහන අයට හොද chance එකක්. gamer.lk සහ dialog ලා තමා මේක කරන්න යන්නේ. date එක ජුලි 09 වෙනිදා. ඊට කලින් register වෙන්න ඕනේ. මෙන්න link එක http://clashcon.gamer.lk
    මේකේ තියෙන විදියට නම් එක clan එකකින් 5 දෙනෙක්ට විතරයි ලු එන්න පුළුවන්.