මචන්ලා Unity Plaza එකේ ලැප් එකක් ගන්න හොද ෂොප්ස් මොනවද? දැනට අයිඩියා එක තියෙන්නේ Barclays ලගෙන් හරි Tulip Computers ලගෙන් හරි බලන්න... දන්නා කට්‌ටිය පොඩි හෙල්ප් එකක් දෙන්න 








මචන්ලා Unity Plaza එකේ ලැප් එකක් ගන්න හොද ෂොප්ස් මොනවද? දැනට අයිඩියා එක තියෙන්නේ Barclays ලගෙන් හරි Tulip Computers ලගෙන් හරි බලන්න... දන්නා කට්‌ටිය පොඩි හෙල්ප් එකක් දෙන්න![]()
Tulip eken balanna. anik ewun ekekgen wat ganna epa