උබ යනවනන් යමන්. මචන් ඉන්න උන් කව්රුවත් ඇත්ත කියන්නේ නෑ. මට කිව්වේ අයියා. ඌ ඉන්නේ පර්ත් වල. දැන් අව්‍රුදු 7 ක් වෙනවා අයියා කිව්වේ කසීන් කෙනෙක්. මම ඉන්නවා මෙල්බන් එයා අව්රුදු 20 ක් විතර එහේ ඉන්නේ. එයා කියන්නේ ඇවිත් සෙට්ල් වෙනකන් ගොඩක් අව්ල කට්ට කන්න වෙනවා කන්ද නැග්ගන පල්ලමක් තියෙනවා බය වෙන්න එපා...