1. හිතුවක්කාරයා

    ලංකාවේ හොඳම Australia Migration Consultant?

    matat ehema bn.. un wadak naha.. jade lowyerslage ganan wadi gdak..
  2. හිතුවක්කාරයා

    Sanath ayyawa dinawamu.!!

    Mama th elakiriyata awe tread ekak danna bn. Balanakota dala. Ela ela kohoma unath
  3. හිතුවක්කාරයා

    thanks saho

    thanks saho
  4. හිතුවක්කාරයා

    බලන්න වටින වීඩීයෝ!!!

    මොලේ ඇති උන්ට !!! නිකන් youtube එකෙ එහාට මෙහාට යනකොට මේ වීඩියෝ ටික හම්බු උනා.. මේක සමහරු බලලත් ඇති. නැති අයට බලන්න දාන්නේ.. සමහර මිනිස්සූ ගැන පුදුමත් හිතෙනවා.. R9Tvik9nmV8 wZVqUU_R9Vc EpDnw4Wevxs YCvlZO4DfV0
  5. හිතුවක්කාරයා

    IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

    මාතර එකත් වැහිලා ගිහින් බං. දැන්. Anglia rukshine ද මොකක්ද මගුලෙන් ඩිග් එක දෙනවා කිව්වනේ. උන් එකෙන් ලංකාවට ඔෆර් එකක් දීලා නැහැලු.
  6. හිතුවක්කාරයා

    Canada

    matath oka daaganna ona wela tibuna.. mata inne thatta vtharai. dan tahttata 55 k wenawa wena sahodarayoth naha. ithin mama canada gyoth thattawat gana puluwanda eheta?
  7. හිතුවක්කාරයා

    Canada

    කැනඩ්ඩාවේ IT ජොබ් මාර්කෙට් එක කොහොමද බං?
  8. හිතුවක්කාරයා

    Canada

    මම නැති දවස් ටිකට ලස්සනට වැඩේ ගිහින්.. තම කැනඩා ගැන ප්‍රශ්න තියෙන උන් අහපල්ලා
  9. හිතුවක්කාරයා

    Canada

    kohe gyath ehema thamai bn
  10. හිතුවක්කාරයා

    Canada

    එතකොට ඔය ඉන්ගු පුතා කියපු එක කරන්න ඕන නැත්ද? එහේ ජොබක් කරන්න?
  11. හිතුවක්කාරයා

    Canada

    ammata siri.. annual salary neh?
  12. හිතුවක්කාරයා

    Canada

    ඒ වගේ ඩිග්‍රී වලට example එකක් දෙන්නකෝ bබලන්න. අපි partnership ඩිග් එකක් කරොත් ඒක අව්ල්ද?
  13. හිතුවක්කාරයා

    Canada

    බොහොම ස්තූතියි සහෝ විස්තරේට... ඔසී wවලට වඩා ලෙසියි නේද pr ගන්න
  14. හිතුවක්කාරයා

    Canada

    ඒ කව්ද බං ඒ?
  15. හිතුවක්කාරයා

    Canada

    දෙයියෙක් වගේ අවා.. එහෙනම් කියමුකෝ බලන්න විස්තරේ...
  16. හිතුවක්කාරයා

    Canada

    උබ කැනඩා හ ඉන්නෙ මචන් ..

    No contents