මචන් මම ඉන්නෙත් NSBM එකේ. මම කරන්නෙත් CS. ඩබ්ලින් කියන්නෙ හොද ranking uni එකක්. මෙහෙමයි ලෙක්චර් කෙනෙක් A-Z කියලා දෙන්නෙ නැහැ මචන් තනියම තමයි ගොඩදාගන්න වෙන්නෙ. green university ගන බලන් NSBM එන්න එපා. NSBM ඩිග් එක ඔපර් කරන්නෙ මෙහෙමයි. 2year NSBM අනිත් year දෙක ඩබ්ලින් වලින්. දෙන...