බිරිඳට විඳවන්න වූ කථාව..
එක් භික්ෂුවක් කැලේ විවේකයෙන් සිටිය දී නින්ද ගොස් මොහු සමඟ සිටි අනිත් පිිරිස කථා නො කොට අමතක වී ගිය හ. සවස අවදි වූ පසු වනයේ එක් දෙවියෙක් මිනිස් වෙසින් විත් උපස්ථාන කලා. ඒ අතර අසූචි හා මූත‍්‍රා ද ලේ සැරව ද අනුභව කරන පේ‍්‍රතියක් විත් දිව්‍ය පුත‍්‍රයාගෙන්, හිමියනි...