1. max-payne

    මගේ Car එක Start වෙන්නේ නැහැ.........

    මගේ Car එක Start වෙන්නේ නැහැ......... Nissan N 16 auto gear 1500cc මගේ Car එක Start වෙන්නේ නැහැ..... Battery එකත් හෝඳයි, Petrol එහෙමත් තියෙනවා..... මම කොහොමද මේක Start කරගන්නේ...
  2. max-payne

    vehicle problems

    මගේ N 16 එකේ මම ගන්නකොට AC වැඩ කරේ නෑ.............. මම ඒක හදා ගන්න ගියාම උන් AC Speed Control එකකුයි, AC Cabin air Filter එකකුයි දැම්මා...... දැන් සුපිරි AC Speed Control 2500 AC Cabin air Filter 1800
  3. max-payne

    Car Audio ගැන

    DEH-4550BT Rs.20,450 CD, RADIO RECEIVER, MP3, Bluetooth, USB High Current, Mosfet 50W × 4, AUX IN, Made for iPod / iPhone DEH-X1750UB Rs. 12,775 CD, RADIO RECEIVER, MP3, Smart Phone Compatible, USB...
  4. max-payne

    වාහනේ Lights වැඩ කරන්නේ නැතෝ

    ඒ Lights වලට විතරක් වෙනම Fuse එකක් තියෙනවද????
  5. max-payne

    වාහනේ Lights වැඩ කරන්නේ නැතෝ

    වාහනේ Lights වැඩ කරන්නේ නැතෝ Nisan N 16 auto මේකේ Number plate lights 2යි, උඩ තියෙන Brake Light එකයි වැඩ කරන්නේ නෑ මචන්ලා..... Lights පිච්චිලා නෑ............. Fuse එකක් වත් ගිහින්ද දන්නේ නෑ....... කොහොමද මම මේක හදාගන්නේ......... මොනාද මම මේකේ Check නරන්න ඕනේ........
  6. max-payne

    Car Audio ගැන

    mage ekata 2 din ekak set karanna ba machan nissan N16
  7. max-payne

    Car Audio ගැන

    DEH-X3550UI Rs. 13,250 CD, RADIO RECEIVER, MP3, USB High Current, Color Customization, MIXTRAX, Mosfet 50W ×4, Made for iPod / iPhone මේක හෝදයිද???
  8. max-payne

    Car Audio ගැන

    Car එකකට හොඳ Sounds තියෙන Set එකක් තෝරල දෙනන් පුළුවන්ද?????:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry: 1 Din
  9. max-payne

    Power steerings ගැන

    Electric & Hydraulic Steering මේ දෙකෙන් මොකක්ද හොඳ
  10. max-payne

    Nissan N-16 ගැන දන්න අය ඉන්නවදෝ.......

    Nissan N-16 ගැන දන්න අය ඉන්නවදෝ....... Nissan N-16 1500cc auto වාහනයක අැති *Engine oil capacity and recommended oil *brake oil capacity and recommended oil *power steering oil capacity and recommended oil *and all type of oil capacity කියන්න පුළුවන්ද????????????
  11. max-payne

    Nissan N-16 technical help???

    n-16 ති‍යෙන අය ඉන්නවදෝ...........

    No contents