වාහනේ Lights වැඩ කරන්නේ නැතෝ

max-payne

Member
Oct 1, 2015
72
1
0
වාහනේ Lights වැඩ කරන්නේ නැතෝ

Nisan N 16 auto

මේකේ Number plate lights 2යි, උඩ තියෙන Brake Light එකයි වැඩ කරන්නේ නෑ මචන්ලා.....
Lights පිච්චිලා නෑ............. Fuse එකක් වත් ගිහින්ද දන්නේ නෑ.......
කොහොමද මම මේක හදාගන්නේ......... මොනාද මම මේකේ Check නරන්න ඕනේ........
 

Attachments

  • url.jpg
    url.jpg
    62.7 KB · Views: 65
Last edited:

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Light pichchila naththan fuse box eka balanna machan.
     

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    මචන්, වාහනේ ට්‍රුනක් එකේ තියෙනවා ඔය ලයිට් වලට එන වයර් harness එක. ඔතන cable connectors වගයකින් තමයි සෙට් වෙන්නේ. ඒ ටික check කරලා බලන්න