1. Relativity

    Unlimited Dialog 4G

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
  2. Relativity

    Unlimited Dialog 4G

    kauruth dannedda yako... redda
  3. Relativity

    Unlimited Dialog 4G

    Dialog 4G රවුටරෙන් අර 30min Time Based Unlimited Package එක Activate කරන්න පුලුවන්ද බං? :shocked::shocked: http://www.dialog.lk/time-based-packages/
  4. Relativity

    ගෑනු නාද්දී..........

    උන් නානවද බං?
  5. Relativity

    Finally got SLT fiber internet

    Redde GB
  6. Relativity

    Business Thread (y) (y)

    හිතුවොත් බෑ කියලා දෙයක් නෑ බං. රජය වත් කවුරුවත් පලිත් නෑ බං. එතකොට කරන එකා කොහොම හරි කරන් නැද්ද? එහෙම උන් උඹ දැකලා නැද්ද? අපේ එවුන් මගදි අතෑරලා දානවා බං. ඒකයි ලොකුම වැරැද්ද?
  7. Relativity

    Business Thread (y) (y)

    එක පාර ලොකුවට පටන් ගන්න ඕනි කියලා කිව්වෙ කවුද උඹට? :no::no: එහෙම එකක් නෑ බං. පොඩියට පටන් ගනින්. ඒක තමයි වැදගත්ම. අනික ලාභ ලබනවා කියන එක විතරක් නෙවෙයි බිස්නස් කියන්නේ. ගෙයක් හදනවා වගේ වැඩක්. අත්තිවාරම හොදට දාගන්න ඕන. නැත්තම් පොඩි හුලගටත් බඩු බිම.
  8. Relativity

    Business Thread (y) (y)

    උඹට මොනාද තියෙන ගැටලු? කියපන් පුලුවන් විදියට උදව් කරන්නම්. :yes::yes:
  9. Relativity

    Business Thread (y) (y)

    ඒක නම් මම හරියටම දන්නෑ බං. ගිහින්ම බැලුවනම් තමයි හොද.
  10. Relativity

    Business Thread (y) (y)

    මොනාද දැන් කරන්නේ. Full Time කරගෙන යනවද?
  11. Relativity

    Business Thread (y) (y)

    ඇත්ත උඹේ කතාව. ඕනම Industry එකක එහෙම අවුලක් තියෙනවා. වැඩිය ඕනි නෑ බලපන් දැන් Phone වලට වෙලා තියෙන දේ. Chineese කටු හැමතැනම. :baffled::baffled: ඒ වුණාට Quality බඩු වලට තියෙන තැන ගොඩක් කාලයක් තියෙනවා මචං. මිනිස්සු කාලයක් ගියාම තේරුම් ගන්නවා මොකක්ද හොද කියලා. හැබැයි මුලදී මිනිස්සු අඩුවට තමයි...
  12. Relativity

    Business Thread (y) (y)

    Business එකක් කරන්න උඹල ආස දෙයක් කරන එක මාර වටිනවා. වැටුණම අල්ලගෙන ඉන්නයි, ආය නැගිටින්නයි උඹ කරන වැඩේට ආස නැත්තම් අනිවා අතෑරලා දානවා. :no::no: එහෙම ආස දෙයක් හිතාගන්න බැරිනම් පොලේ ගිහින් එළවලු විකුණපන්. එතකොට උඹ ආස නැති එක දෙයක් හරි දැනගන්න පුලුවන්. :lol::lol:
  13. Relativity

    Business Thread (y) (y)

    කොහොමද මචන් උන් උඹව අල්ලගත්තේ? කියපන්කො මොකෝ වුණේ කියලා...
  14. Relativity

    Business Thread (y) (y)

    එසේය එසේය.... කෙලවීගෙන හරි මං කරගන යන්නේ Online Application Development කොම්පැණියක්. (එහෙම තමයි හිතාගන ඉන්නේ :lol::lol:) හීනියට කරගෙන යනවා. :):)
  15. Relativity

    Business Thread (y) (y)

    Ade niyamai ban. Bookmarked. Hemita kiywanna ona. Tnx mcn
  16. Relativity

    Business Thread (y) (y)

    කෙලවෙන්න බයනම් නොකර හිටු. Business වල වැටෙන එකේ සීමාවක් නෑ. ගට ඕනි ගට. අල්ලගෙන ඉන්න පුලුවන් වෙන්න ඕන. Allrounder වෙන්න ඕන. :dull::dull::dull: :)
  17. Relativity

    Business Thread (y) (y)

    :lol::lol: (වයි)
  18. Relativity

    Business Thread (y) (y)

    එලස් මචන්
  19. Relativity

    Business Thread (y) (y)

    Motivation <iframe width="420" height="315" src="https://www.youtube.com/embed/bk8xNZQ3ZwE" frameborder="0" allowfullscreen></iframe>

    No contents