Business එකක් පටන් ගන්න ඉන්න සහ පටන් ගත්ත හැමෝටම වැදගත් වෙයි කියලා හිතුන දෙකින් පොඩි නූලක් පටන් ගන්න හිතුනා.
මං දන්න තරමින් අපේ වැඩි දෙනක්ට Business එකක් පටන් ගන්න හෙන වුවමනාවක් තියෙනවා. මොකද ගොඩක් දෙනෙක්ට ජොබ කියන එක හෙනම තිත්ත වැඩක්. :growl: කරන්න දෙයක් නැති කමට නැත්තම් මොනා කරන්නද කියලා...