1. Himoz

    CCNA - Help

    මාර්ක්ස් එහෙම කොහොමද..පී.ම් කරන්න බලන්න
  2. Himoz

    (EK Radio)2010 Nov 8 - Fantasy with TCK & Mysterious

    නෑ නෑ.ඒක ඇත්ත youtube එකේ තිබුණා video එකක් මම හොයල දෙන්නම් බලාගන්න... :)
  3. Himoz

    CCNA - Help

    ම්... lecturers ලා කොහෙන් එන අයද මචං...industry run කරන අයද... study materials එහෙම කොහොමද... gratelake වල unlimited practical කරන්න chance එක දෙනවලු. winsys වල තත්වය කොහොමද? -thanks in advance-
  4. Himoz

    (EK Radio)2010 Nov 8 - Fantasy with TCK & Mysterious

    To Mysterious : මතක ඇතුව ඩොන්ගලේ කෝප්පෙ ඇතුලට දාගෙන වැඩේ පටන් ගන්න හරිය. අමුණල කරල මගෙන් සුභ පැතුම්.... :)
  5. Himoz

    CCNA - Help

    ඔව් මම දැක්ක මචං... ඒත් මට conclusion එකක් ගන්න තාම බැරි උනා.:(
  6. Himoz

    CCNA - Help

    :(
  7. Himoz

    CCNA - Help

    Guys I plan to do CCNA exam within next few months. But still confused on which is the best place ? Self studies isn't worth due to time management problem. Where should I go ... winsys or gratelake or netassist ? Any experienced person ? :D
  8. Himoz

    Ubuntu or Windows...

    අන්තිම වාක්‍ය විතරයි වගේ කියවන්න ඇත්තේ :D
  9. Himoz

    Network Help

    නෙට්ව්‍ර්ක් එකක් ඇතුලේ තවත් මැෂින් එකක් access කරන්න පුලුවන් software ඕන තරම් තියනවා සහෝදරයා. සමහර ඒවා windows firewall(assume you are using windows) එකත් bypass කරනවා. සමහර විට ඒ විදිහට ඔයා ළඟ හිටපු කෙනෙක් කරපු වැඩක් වෙන්න පුලුවන්. තව පොඩ්ඩක් හොයල බලන්න.
  10. Himoz

    __--- WORKING HOTFILE PREMIUM ACCOUNTS----____

    Downloaded lot of tutes... Thanks bro....
  11. Himoz

    Ubuntu or Windows...

    What is the best, win or ..buntu ? Arguing is not worth bro.... The choice is depend on the tastes of users.... They have their own specific features, different architectures.... Purpose of the thread is to make aware the elakirians about the FOSS world.:D
  12. Himoz

    film hall box help....!!!!

    ෆිල්ම් හෝල් වල මොකටද බොක්ස් ?
  13. Himoz

    Post a Picture Of Your PC

    පව් නේද....ත්‍රෙඩ් එකක් දාලා කීයක් හරි හොයා ගත්තනම්......:rofl:
  14. Himoz

    Post a Picture Of Your PC

    ස්ක්‍රීන් ගාඩ් එකක් සෙට් කර ගත්තනම් ඔය නේත්‍රා යුගලට හොඳයි මගෙ හිතේ....
  15. Himoz

    Post a Picture Of Your PC

    අමුනල කරල ඇලුමිනියම් කෝප්පයකටම දාන්න හරිය.....:D
  16. Himoz

    Post a Picture Of Your PC

    සිග්නල් strength එක වැඩි වෙනවා.....:D
  17. Himoz

    Post a Picture Of Your PC

    ඔයාටත් ඩොන්ගල් එකක් තියනවනම් ඇලුමිනියම් cup එකකට දාලා බලන්න.
  18. Himoz

    Post a Picture Of Your PC

  19. Himoz

    Ubuntu or Windows...

    should go colombo 2morow mrning bro... no time to describe now... download ubuntu latest version 10.10 from www.ubuntu.com mount the cd or write .iso file to a new disk. jst reffer following link...or google further hope it will help u....:D
  20. Himoz

    Ubuntu or Windows...

    Dual boot මචං.... එතකොට pure උබුන්ටු වගේ තමා....:D

    No contents