1. Himoz

    Ubuntu or Windows...

    උබුන්ටු software center නිසා වැඩේ පහසුයි. :D
  2. Himoz

    Ubuntu or Windows...

    32-bit 64-bit
  3. Himoz

    Ubuntu or Windows...

    i think it's our duty/responsibility to make ppl aware about the open source world... :D
  4. Himoz

    Ubuntu or Windows...

    W.C :D
  5. Himoz

    Ubuntu or Windows...

    යාලුවා ඔච්චරම උබුන්ටු වලට ආසනම් වින්ඩෝස් ඇතුලේ උබුන්ටු දාන්න(wubi වලින්). ග්‍රැෆික්ස් වැඩ වලට windows පාවිච්චි කරන ගමන් අනිත් වැඩ වලට උබුන්ටු පාවිච්චි කරන්න.
  6. Himoz

    නවම් මාවත

    ස්තුතී කොල්ලො...මට යන්න ඕන නවම් මාවතේ එකට මචං... ස්තුතී ප්‍රතිචාරයට
  7. Himoz

    නවම් මාවත

    k bro... I am new to colombo... so no idea about any thing... thanks for your help...............:D
  8. Himoz

    නවම් මාවත

    Thank you very much bro.... one question bro...are those buses are crowded ..... :D
  9. Himoz

    HoRA BAdu :O හොර බඩු

    ඔව ඒක ඇත්ත .... ඒත් pen drives වල recommend FAT 16/32 නේද ?
  10. Himoz

    නවම් මාවත

    so it is root number 100... k bro thats what i need 2 knw basically... where can i get a bus back to Fort from col 2.... :) -Thanks in advance- :D
  11. Himoz

    HoRA BAdu :O හොර බඩු

    අපරාදෙ මචං NTFS වලින් format කළේ....
  12. Himoz

    නවම් මාවත

    :(
  13. Himoz

    නවම් මාවත

    thanks bro....
  14. Himoz

    නවම් මාවත

    :(
  15. Himoz

    නවම් මාවත

    මට hSenid s/w firm එකට කොළඹ කොටුවෙන් බැහැල යන විදිහ දන්න කෙන්ක ඉන්නව නම් කියනවද?:D firm එක තියෙන්නෙ කොළඹ 2 නවම් මාවතේ......
  16. Himoz

    Fake FB Account

    කව්ද දන්නේ මේ ගෑණු ළමයා ඔයාට බැන්න නිසා පොඩි ගේම් එකක් දන්න යනවද කියලා:lol:
  17. Himoz

    HELP

    what is DL-PARANCE :confused:
  18. Himoz

    Ubuntu or Windows...

    යාලුවා උබුන්ටු දැම්මද?
  19. Himoz

    Ubuntu or Windows...

    ඇත්තටම ගොඩක් අයට තියන ප්‍රශ්නය තමා Adobe products,corel,maya,3D max උබුන්ටු වලට support නොකිරීම.ඉතිං අපි ඉවසා බලා ඉඳිමු මිත්‍රයා..... :D
  20. Himoz

    microsoft security essentials හොදද?

    Not as other leading security softwares.... But fulfill ur basic requirements.. :)

    No contents