1. Brandy2020

    චංචාවකට අහුඋනාද මංද?? 37ක් කුඩු.. උබල අහුවුනේ නැදද?....

    Niromi එකේ M& S factory reject underwear තියෙනවා Rs. 175 ට. මම 10ක්ම ගත්තා, pure cotton 100%. ඇට කසන්නේත් නෑ. තමන්ට සැප නම් ජෝක්කුන්ට බොරු ගණන් වියදම් කරන්නේ ඇයි 😂
  2. Brandy2020

    හුලගක් එහෙම හැමුවද උබලට🙄

    පෝලිමකට නේද වැටිලා තියෙන්නේ 😂
  3. Brandy2020

    කොල්ලුපිටියට සැඩ සුළං..වාහනත් කුඩු වෙයි...🛑😱

    Appeton Weight Gain ඇඩ් එක මතක් වුණා කොටු කිතයියෝ 😂
  4. Brandy2020

    TATA Sumo 😱

    Tata සුමනෝ ( තඩි පුකක්, රවුම්ගෙඩි තියෙනවා අවුරුදු 50ක ඇන්ටෙක් ) ඔලුවට ආවා නේද model එක 😂😂😂
  5. Brandy2020

    අත්තනායක එම් හේරත් දිවි සැරිය නිම කරයි

    ලිංගික අල්ලස් ගත්ත පේරා මහාචාර්ය පකෙක්.... ඕක කෙලින්ම oneway to hell
  6. Brandy2020

    කෙල්ලෝ ආස ඇගවල් Type එක මොකක්ද බන්?

    ඔව්වා නෙව් බං, වියදම් කරන එක බලන්නේ.... උඹ ලීලසේන වුනත්, සරම බැනියම ඇන්දත්, ගොඩක් වියදම් කරන එකෙක් නම් ඕනේ තරම් ආකර්ෂණය වෙනවා.... එකියක් එක්ක යන ගමන් වෙන එවුනුත් ටෝල්ක් වෙනවා.... ලොකු ටව්මක කඩ 6,7 තියෙන තියෙන ලීලසේන වගේ එකේක් ඉන්නවා බඩු කාරයෙක්‌. කඩේකට ගියත් කඩේ කෑල්ලක් ටෝක් කරන් එන්නේ. උඹලා...
  7. Brandy2020

    BREAKING: මහින්දානන්ද අලුත් ගමගේට බරපතළ වැඩසහිත වසර 10ක සිරදඬුවමක්..නලින් ප්‍රනාන්දුට අවුරුදු 25ක්..🔴🔴🔴🔴😱

    ඇප ෂුවර් නඩු බං.... මේක රංග ශාලාවක් අපි ඔක්කොම ටිකට් ( tax ) දීලා බලන.
  8. Brandy2020

    ජොතිශ්‍ය අනම් මනම් දන්න අය මේකට උත්තරයක් දියල්ලකෝ...

    සෝෆා එකක් ඇති උන්ගේ ජන්ම බුමිය වුණ. කෘමි නාශක කඩ වල කුඩිත්තන්ට ගහන එක ගෙනල්ලා 1:16 දියකරලා ස්ප්‍රේ කරපන්.... කිනිතුල්ලෙක්‌ කාපු තැන තුවාලේ දැන් අව්රුද්දක් හොඳ වෙන්නේ නෑ, ගැටයක්වගේ හැදිලා.
  9. Brandy2020

    උබලා අන්තිමට ගිය හොදම හොටෙල් එකක් කියපන්කෝ🥰

    DJ අස්සේ තිබ්බලු. මට වෙරි නිසා ඔව්වගේ ගියේ නෑ.
  10. Brandy2020

    උබලා අන්තිමට ගිය හොදම හොටෙල් එකක් කියපන්කෝ🥰

    RIU ගියා, full time බිව්වා.... ෆුෆේ එක 11.00 ට වැහුවා. සුප් එකක් විතරයි බොන්න ලැබුනේ. BF ගත්තේ නෑ. පහුවදා පාන්දර ගෙදර ආවා. ආයේ යන්න ඉන්නේ නොබී full time කාලා එන්න.
  11. Brandy2020

    🔴BYD Atto 3 Accident 🇱🇰

    AIR bag මොකටද තියෙන්නේ බං, on වෙන්නේ නැත්නම්... 😂
  12. Brandy2020

    අන්ද පුද්ගලයින්

    රත්මලාන කුරුණෑගල සඳගල මාදම්පේ සිවිරාජ වගේ පාසැල් තියෙනවා. දක්ෂතා අනුව රැකියවල් තියෙනවා ගොඩක් ගුරුවරු තමයි.
  13. Brandy2020

    නල්ලුර් ‘බැරිස්ටාවට’ ශිවසේනා බැරියර් දමයි...!

    මේවත් දැකපන්.... 🤣 ටව්ම මැද පිට්සා හට් සහ ඩොමිනෝස් තියෙන්නේ. මාතර බත් කඩේ මට්න් රොලෙක්ස් එකේ බි්ෆ් තියෙන්නේ

    No contents