1. Brandy2020

    TOYOTA WIGO (TOYOTA LANKA)

    Daihatzu Rocky rebadged as Toyota Raize
  2. Brandy2020

    රැව්ල කපන ටිමර් එක වැඩ නෑනෙ

    මගෙත් තියෙනවා Phillips එකක් ජිනපාල ගේ.... වැඩ නෑ.... ඒක දීලා බුයබච්ක් offer එකක් ගන්නලු
  3. Brandy2020

    amana police

    මැල්සිරිපුර NLDB farm එක ගාව ඈත ඉඳලා හිටපු එකෙක් ඉර කැපුවා කියලා හෙණ පොරේ.කැරියට කිව්වා, මම කාර් එකේ ගියාට ඔයා බයික් එකේ යන්නේ, මම පොල් ගහක් දිහා බලලා නියම ගෙඩි ටික කිව්වොත්, පහුවදා ගෙඩි බිම, සතියකින් ගසට අකුණකුත් ගහනවා. මේවාට virus guard, body armour වැඩ නෑ කියලා. කරබාගෙන ලයිසන් එක දුන්නා...
  4. Brandy2020

    එක් අහිමි විමිකින් 🥲😢, බොහෝ දේ ලැබුණු ගැහැණු දෙදෙනෙක්.

    ඕවා බොරු බං.... විජය .... මාලනී බඩ්ඩ කියලා දැන දැන කරගහයි ද?
  5. Brandy2020

    Personal Car Imports

    පැහැදිලිව ප්‍රශ්නය අහන්න
  6. Brandy2020

    Personal Car Imports

    නෑ. එව්වා එළියේ ඕනේ තරම් තියෙනවා.Non JDM ගන්න පුළුවන් agent ගෙන්.
  7. Brandy2020

    🔴රූ රැජිණ තරඟයෙන් එන්ගලන්ත තරඟකාරිය ඉවත් වෙයි!!

    ඔවුන් පිනවීමට කටයුතු කරන ලෙසයි බොම්බයි මොටයි කළුවො දිනන්නේ ඒකයි එහෙනම්.... නාකින්ගේ නම් ටිකත් දැම්මා නම් වටිනවා
  8. Brandy2020

    බයික් රයිඩර්ස්ලා පොඩ්ඩක් එනවද

    බලු ඔළුවක්‌ වැදුනා ළඟදී .... ඌ හැරුන්නේ නෑ. Bike එකේ ප්ලාස්ටික් කෑල්ලක් කඩලා ගියා. මම නොවැටී බේරුනා.
  9. Brandy2020

    මාගේ නිවසේ වගාව - පින්තුර ගොඩක්

    මරු කතුරු මුරුංගා කාමරංගා පැෂන් මුරුංගා දෙළුම් පැල ටිකක් දාගන්න...
  10. Brandy2020

    කෙස් යනවා...

    Danduff?
  11. Brandy2020

    ගෙදරින් කිසිම දේපලක් හම්බුනේ නැති එවුන් ඇතුලට

    අත පය පයිය හොඳට තියෙනවා නම් ගෙදර රෙද්දවල් නැතිව උඩ ගියපු ඕනේ තරම් ඉන්නවා. 18 වෙනකම් බලාගත්තා නම් දෙමාපියන්ට පින් දීලා තමන්ගේ මගක පලයල්ලා. බලපන් අර කුලියාපිටියේ සැලුන් බුවා, මුරට හිටපු ඉඩමම දෙමාපියන්ට අරගෙන දීලා. https://www.salonliyo.com/about-us
  12. Brandy2020

    3Mil vehicle ekak oni

    28කට වගේ ගන්න... තව 4ක්‌ විතර ඕනේ වෙයි
  13. Brandy2020

    Colombo waling laptop ekak ganna hoda shops? Help!

    First Read warranty card.
  14. Brandy2020

    පොදු Beach වලට ටිකට් කඩන හිටපු ඇමතිලාගේ බත් බැලයෝ

    රෑ ගියා, උස්සගෙන ඇවිත් ඇට කඩු කුඩුවෙනකන් ගැහුවා.... මග දාලා ගියා.... පහුවදා ගිහින් බෝඩ් එකක් ගැහුවා Free of Charge parking කියලා. මාව පොලිස් ඇමති කරපන්
  15. Brandy2020

    වේදනා නාශකලු... පාසැල් සිසුන් බොනවලු....

    Hairgel කනවා PHI ලා දාන්න ඕනේ, සිංහල දෙමළ ඉංග්‍රීසි බැරි එවුන්. පගාව දුන්නොත් හරකා මරන්න සීල් එක ගහනවා. නැත්නම් හරකා මසට සුදුසු නෑ.... ඔන්න ඕක තමයි PHI කෙරුවාව ------ Post added on 1748143104

    No contents