8 කොටස.
පාටියෙන් පසුව රාත්‍රියේ, ඒ නිවසින් නික්ම යන්නට මත්තෙන් මම ඇය අසලට ගියේය. 'එහෙනම් මම යනවා නංගී' කියා මා ඇය වෙත පැවසුවේ නැවත කවදා දකින්නට හැකිවේදැයි යන වේදනා බර අවිනිශ්චිත තාවයද සමගිනි. එවිට ඇය 'හොදයි අයේයේ තෙරුවන් සරණයි' වැඩටික පරිස්සමෙන් කර ගන්න. ඔයාට කවදාවත් වරදින්නේ නැතැයි පැවසුවේය...