මම ආයේ කුනුහර්ප කියන්නේ නැ..
රුසියානු ෆෙඩෙරෙශන්යේ පුරවැසියකු හැටියට මම අද කියන්න කැමතියි, මම මගේ ස්තාවරය අද ප්රකාශ කරනවා.. මීට පසු, එනම් 12:34 PM Saturday, 26 April 2014 සිට එලකිරි වෙබ් අඩවියේ, කිසිදු ආකාරයකට කුනු හර්පයක් නොකියමි.. *(තරූ ) දමා හො නොකියමි. නමුදු, කියන්නට ඇති දේ කියමි සින්හලෙන්...