පෙරේදා ජපානේ වෙසක් දැම්මා..උඹ සහජීවනේට ත්රෙඩ් එකක් දාලා තියෙනවා දැක්කමයි
ඒ කියන්නෙ සහජීවනේට උඹලා දැන් කැමතියි නේද? ඉන්දියාවෙත් දැන් කේවල් කරන්න බෑනේ.පෙරේදා ජපානේ වෙසක් දැම්මා..

සහාජීවනේද නැද්ද මන්දා බන්. මම නම් වෙසක් පොසොන් දීපවාලි ක්රිස්මස් ඊස්ටර් ඔය ඔනා එකකට කැමතියි. ගහ මරා ගන්න එකට තමා විරුද්ද..ඒ කියන්නෙ සහජීවනේට උඹලා දැන් කැමතියි නේද? ඉන්දියාවෙත් දැන් කේවල් කරන්න බෑනේ.![]()
සිංහල-දෙමළ සහජිවනයට මේ ගීය මගෙන් (සෙනාල්ට මෙක තෙරෙයි ද දන්නෙ නැ හැබැයි)![]()
වචන හරියට පැහැදිලි නැ බන්. මේ සින්දුවේ එම්පී3 එකක් නැද්ද?

ඒක හොදයි බං. තියෙන ප්රහ්නයක් කතා කරලයි බේරගන්න ඕන. ප්රශ්න තියෙන්නෙ ලොකු ලොක්කන්ට මිසක් උඹලා අපිට නෙවෙයිනේසහාජීවනේද නැද්ද මන්දා බන්. මම නම් වෙසක් පොසොන් දීපවාලි ක්රිස්මස් ඊස්ටර් ඔය ඔනා එකකට කැමතියි. ගහ මරා ගන්න එකට තමා විරුද්ද..