1. Kolama

    පිටරට ඉන්න සිංහලු vs ලංකාවෙ එවුන්ගෙ ඇටිටියුඩ්ස්

    ලගදි Clubhouse එකේ "Canada යමුද" කියලා ඉවෙන්ට් එකක් තිබුනා. මේකට ආපු එකියක් කතාකරන්න පටන් අරං ටික වෙලාවකින් ලංකාවෙ ඉන්න මිනිස්සුන්ට මෙහෙම බනින්න ගත්තා. "මගේ හස්බන්ඩ් ලංකාවෙ හොද ජොබ් එකක් කලේ. අපි ලංකාවෙ ගොඩක් හොදට ජීවත් වුනා. ඒත් අපි ඒ හැමදෙයක්ම දාලා කැනඩාවට ආවේ අපේ ළමයින්ට හොද අනාගතයක් හදලා...
  2. Kolama

    අන්තර්ජාලය හරහා විදේශ රටවල්වලට සේවා සපයා සාර්ථක වෙමුද? - Clubhouse

    එදා මගේ පලවෙනි වැඩසටහනට සම්බන්ධ වුනු, එන්න බැරි වෙලා ඒත් රෙකෝඩින් එක අහපු සහ අනිත් කැමති හැමෝම හෙට (15වෙනි සිකුරාදා) රෑ අටට දෙවෙනි වැඩසටහනට සම්බන්ධ වෙන්න කියලා ඇරයුම් කරනවා. දන්න ඕනම දෙයක් කියලා දෙන්නම්. ස්තූතියි! https://www.clubhouse.com/event/xlj1lejq අන්තර්ජාලය හරහා විදේශ රටවල්වලට සේවා...
  3. Kolama

    ඊයේ Facebook ඩවුන් කරපු එක Warning එකක්ලු!

    පුලුවන් එවුන් දැන් මේ Clubhouse රූම් එකට ජොයින් වෙලා අහපල්ලා. :rolleyes: https://www.clubhouse.com/room/maAk8vg5
  4. Kolama

    OS එක ලෝඩ් වුනාට පස්සෙත් රීබූට් වෙන්නෙ ඇයි?

    මම මේ Asus ලැප්ටොප් එකට Android-x86 දාන්න කියලා හැදුවෙ බං. ඒත් OS එක මේ වගේ ලෝඩ් වුනාට පස්සෙත් එක දිගට රීබූට් වෙන්නෙ ඇයි? මම මේ Pen drive එකම මගේ Dell ලැප්ටොප් එකේ දාලා බැලුවා. එකේ Bliss OS එකයි Android-x86 එකයි දෙකම ලයිව් බූට් කරන්නත් පුලුවන්, ඉන්ස්ටෝල් කරන්නත් පුලුවන්. ඒත් මේ Asus එකේ තමයි...
  5. Kolama

    නිරූපමා රාජපක්ෂ - ලෝක නායකයන්ගේ රහස් එළියට

    ලෝක නායකයන්, දේශපාලකයන්, ප්‍රකෝටිපතියන් ඇතුළු ලොව ප්‍රබලයන්ගේ බොහෝ දෙනකුගේ අයථා මුදල් රැස් කිරීම්, බදු පැහැර හැරීම්, මුදල් විශුද්ධිකරණ කටයුතු ඇතුළු රහස්‍ය ධනය සහ රහස් මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් අනාවරණය වූ 'පැන්ඩෝරා පේපර්ස්' (පැන්ඩෝරා පත්‍රිකා) අතරේ, ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරියක වන නිරූපමා...
  6. Kolama

    ඉන්ටනෙට් මාකටින් සහ ෆ්‍රීලෑන්ස් ප්‍රශ්න - Clubhouse

    ෆ්‍රීලෑන්සර් කෙනෙක් විදිහට වැඩ කරලා ඒ දේ කම්පැනි එකක් වෙනකං දියුනු කරගන්න විදිහ, හොද ඉන්ටනෙට් මාකටර් කෙනෙක් වෙන්නෙ කොහොමද, බිස්නස් එකක් ඉන්ටනෙට් එකේ ප්‍රොමෝට් කරන විදිහ සහ එහෙම කරද්දි එන ගැටලු සහ අනෙකුත් ඉන්ටනෙට් මාකටින් සම්බන්ධ ගැටලුවට පිළිතුරු ලබාගන්න. සැත්තැම්බර් 30 වන අද දින හවස 7 මේ...
  7. Kolama

    iPhone 13

    iPhone 13 ගත්ත ඇමරිකාවෙ යක්ක පුතෙක්! :lol::lol::lol:
  8. Kolama

    චීනේ හදන මේ කාර් එකේ කොස්ට් එක $900යි!

    චීන්නු $900ට මේ කාර් එක හදන්නෙ මෙහෙමයි! :eek: මේ තියෙන්න ඒ කාර් එක: https://www.alibaba.com/product-detail/The-new-Chang-li-electric-car_1600090919879.html
  9. Kolama

    අඩේ Pyxle එක වහලද බං?

    උන්ගෙ වෙබ්සයිට් එකට ගියාමත් Trabeya කියලා වෙන එකට රීඩිරෙක්ට් වෙනවා බං. උන් Pyxle ඒකත් එක්ක ජොයින් වෙලාද? උන් දැන් කරන්නෙ Advanced Data Analytics and Artificial Intelligence products and services. උන්ගෙ කලින් හිටිය staff එකටයි client base එකටයි මොනා වුනාද දන්නෙ නෑ නේද? :confused:
  10. Kolama

    ඔසී vs ශ්‍රී ලංකාව

    මේ කතාව ඇත්තක් තියෙනවා නේද සිංහලු? :rolleyes: Source: Facebook
  11. Kolama

    ඇයි මේ සර්ව දාලා හැමෝම යන්නෙ?

    ‘‘ස්වාධිනව කටයුතු කරන් බෑ: තනතුරින් යනවා‘‘ පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තුෂාන් ගුණවර්ධන මහතා සිය තනතුරෙන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇත. සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාරිභෝගික සේවා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට ලබන අඟහරුවාදා භාරදීමට තීරණය කළ බව තුෂාන් ගුණවර්ධන මහතා ලංකාදීපයට...
  12. Kolama

    විදුලි උපකරණ මිල නැවතත් වැඩි වීම තවත් දින කිහිපයකින්

    ගන්න දෙයක් තියෙනවා නම් දැන්ම ගනිල්ලා. :lol:
  13. Kolama

    ලස්සන කතන්දරයක්!

    ඔන්න යාළුවේ, එකමත් එක රටක රජ කෙනෙක්ටයි රජ බිසවක්ටයි දාව ලස්සන පුංචි කුමාරියෙක් හිටියා. මේ කුමාරි සියලු සැප විදිමින් ගොඩක් සතුටින් තමයි කාලය ගත කලේ. මෙහෙම ටික කාලයක් ගෙවිලා ගිහින් මේ කුමාරි සරන පාවා දෙන කාලයත් ලංවුනා. ඉතින් රජතුමා මේ කුමාරියට ගැලපෙන, හොද කුමාරයෙක් හොයන්න ගොඩක් මහන්සි වුනා. ඒත්...
  14. Kolama

    Software හෝ Data Science කරන අයට හොද චාන්ස් එකක්!

    මේක හොදට කියවලා බලලා දෙයක් කරගනිල්ලා. :love: Join #FloridahackswithIBM and create a solution to help reduce the impact of climate change. Participants will have access to mentorship, resources, and webinars for 10 weeks as you and your team build an application in one of the challenge areas...
  15. Kolama

    අපිටම කියලා තනියෙන් ෆෝන් එකක් හදාගමු!

    අපිට මේ කෑලි ටික හොයාගෙන ගෙදර ඉදන් අපිටම කියලා ෆෝන් එකක් හදාගන්න පුලුවන් සිංහලු. ෆෝන් එකේ නම් චුට්ටක් අවුල් තමයි (පයි ෆෝන්). ඒත් හැදුවට පස්සෙ ෆෝන් එක උබේ නිසා උබට කැමති නමක් දාගන්න පුලුවන්. මමත් වැඩේ පටන් ගන්න කියලා යන්නෙ. :rolleyes: PiPhone – A Raspberry Pi based Smartphone මේ තියෙන්නෙ ෆෝන්...
  16. Kolama

    ඔනලයින් පොඩි ගැජට්ස් ගන්නෙ කොහෙන්ද?

    උබලා මවුස්, HDMI කේබල්, පෙන් ඩ්‍රයිව් වගේ පොඩි පොඩි දේවල් ගන්නෙ මොනසයිට් එකෙන්ද බං? වෙලාවට ඩිලිවර් කරන, ඒ වගේම ගනන් සාදාරනයි කියලා උබලා අත්දැකීමෙන් දන්න සයිට්ස් ටිකක් කියපල්ලකො. :rolleyes:
  17. Kolama

    ඩොලර් රේට් එක

    දැන් ටිකකට කලිං සම්පත් බැංකුවේ හෙඩ් ඔෆිස් එකට කෝල් එකක් අරං ඩොලර් අකවුන්ට් එකේ තියෙන සල්ලි රුපීස්වලට කන්වර්ට් කලොත් අද දෙන රේට් එක ඇහුවා සිංහලු. පොර කිව්වා උපරිම රු. 199ක් දෙන්න පුලුවන් කියලා. හැබැයි දැනට දවස් දෙකකට කලින් කන්වර්ට් කරගත්තා නම් ඩොලර් එකට රු. 227ක් ගන්න තිබ්බලු. :eek: එක අතකට...
  18. Kolama

    POLL : හදිසියේ රට හැරයාම

    ලංකාවෙ දැනට පවතින ආර්ථික තත්වය ගැන හිතලා වෙන රටකට යන්න හදන එක, ප්‍රශ්නයට overreact (අනවශ්‍ය ලෙස කලබල වී කරන දෙයක්) කිරීමක්ද? නැත්තං ඒකද තියෙන එකම සහ හොදම විසදුම? Update: මට දැනට ලංකාවෙන් යන්න කිසිම අදසක් නෑ මචන්ලා. මොකද මගෙ බිස්නස් මොඩ්ල් එකේ හැටියට රට යන එක මට කොහොමටත් පාඩුයි. මේ දවස්වල...

    No contents