1. Kolama

    උබලටත් මෙහෙමද?

    මට නම් කරන කිසිම වැඩක් එක පාර හරියන්නෙ නෑනේ බං. අද දෙයියනේ කියලා Wise එකේ අකවුන්ට් එකක් හදාගෙන, ඒකට US බෑන්ක් අකවුන්ට් එකක් ඇඩ් කරන්න ගියා විතරයි එකේ උන්ටත් හිතාගන්න බැරි error එකක්ලු. :eek: ඉතිං බලහංකො. :lol:
  2. Kolama

    උබලටත් පුළුවන්!

    කොරෝනා කාලෙත් ඇමරිකාවෙ සහ කැනඩාවෙ ට්‍රැවල් බිස්නස් ප්‍රොමෝට් කරලා ලංකාවට ඩොලර් 110,500ක් ගෙනාවා සිංහලු. ;) අමාරුවෙන් චුට්ටක් හරි ඔලුව උස්සපු එකෙක්ගෙන් උපදෙසක් ගන්න උබ කැමති නම් මේ ටික සමහර විට උබට වැදගත් වෙයි. :rolleyes: 1) ඉගෙනගන්න දෙයක් ඒකෙ උපරිමයටම ඉගෙන ගනින්. 70%ක් නෙමෙයි අඩුම...
  3. Kolama

    මෙදා පාර ගෙදරට වෙලා මොකද කරන්නෙ?

    ඔන්න අපි ආයෙමත් දවස් දහයකට (සමහර විට ඊට වැඩි කාලයකට) ගෙදරට කොටු වුනා. ඉතින් උබලා මේ කාලේ මොනවද කරන්න ඉන්නෙ?. මම නම් React ඉගෙන ගන්න කියල හිතන් ඉන්නෙ. ඒත් React ඉගෙන ගන්න කලින් JavaScript දැනගෙන ඉන්න ඕන නිසා Coursera එකේ මේ කෝස් එක කරන්න පටන් ගත්තා. කලින් වෙබ් ඩිසයිනින් කරලා තියෙන නිසා HTML...
  4. Kolama

    නයිට් රයිඩර් එකේ ස්ටන්ට් මෑන් පේන්න ඉන්නවා

    දැන් ටිකකට කලින් පොඩි එකත් එක්ක නයිට් රයිඩර් බලද්දි දැක්කෙ. උන්ට මේ සීන් එක මිස් වෙලා. :lol: ඔන්න දැන් ආයි මයිකල් ඉන්නවා. :lol: Knight In Shining Armor එකේ කෑල්ලක්. :rolleyes:
  5. Kolama

    රට තුළ ඩෙල්ටා වයිරසය සීඝ්‍රයෙන් පැතිරෙයි

    කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලබාගෙන ජාන විශ්ලේෂණ පරීක්ෂණවලට ලක් කෙරුණු කොරෝනා ආසාදිතයන්ගේ සාම්පල 88 කින් 84 කම ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය තිබී හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම...
  6. Kolama

    මුස්ලිම් අය වැක්සින් ගහන්නෙ නැද්ද?

    ඒකද මේ මරණවලට හේතුව මචන්ලා? :confused: 2021 අගෝස්තු මස 20 - කොළඹ රාජකීය විදුහලේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම එම විදුහල් ක්‍රිකට් කමිටුවේ සාමාජිකයකුව සිටි සුල්කි මොහොමඩ් සහ ඒ මහතාගේ පියා වන මරදාන සහිරා විදුහලේ ප්‍රබල රග්බි ක්‍රීඩකයකු වූ ඊබ්‍රහිම් හමීඩ් යන මහත්වරු ‘කොවිඩ්’ ආසාදිතව දින දෙකක්...
  7. Kolama

    "අගුලු දැමුවොත් රට කබලෙන් ලිපට වැටෙනවා"

    මේ අවස්ථාවේ අගුලු දැමීමක් කළහොත් රට කබලෙන් ලිපට වැටෙනු ඇති බවත් අගුලුගෑම වෙනුවට සෞඛ්‍යාරක්ෂිත හැසිරීමකට හුරුවෙමින් රට පවත්වාගෙන යාම සුදුසුම ක්‍රමවේදය බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් කියා සිටී එසේ වුවත් රට වසා දැමීමක් කරන්නේ නම් ඉන්...
  8. Kolama

    ඔන්ලයින් පේමන්ට්ස් හුටපටේ ඇත්ත කතාව

    බැංකුත් දැන් ආන්ඩුවට කන්ට්‍රෝල් නෑ. මොකද වුනේ කියලා මහ බැංකුවෙ උන් දන්නෙත් නෑ. :lol:
  9. Kolama

    තලෙයිබාන් උන් දෙන ආතල්!

    මාධ්‍යවේදිනිය: කාන්තාවන්ට ඡන්දය ප්‍රකාෂ කිරීමට ඇති හැකියාව කොයි වගේද? තලෙයිබාන්වරු: කරුණාකරලා රගපාන එක නවත්වන්න. :lol:
  10. Kolama

    ඇමෙරිකාව හැරයාම: ඇෆ්ගන් යුද පරාජය

    2021 අගෝස්තු මස 15 වැනිදා දිනය අවසන් වූයේ ලොව අංක එකේ සුපිරි බලවතා වන අමෙරිකා එක්සත් ජනපදය මෑත ඉතිහාසයේ මුහුණ දුන් විශාලතම යුද පරාජය හා අසාර්ථකම විදෙස් පිළිවෙත් තීන්දු මාලාව ගැන ලොවට කතා කිරීමට බොහෝ දේ ඉතිරිකරමිනි. ඉතිහාසය පුරා බලවත් අධිරාජ්‍යයන් දණගැස්වූ ඇෆ්ගනිස්ථානය හඳුන්වනු ලබන්නේ...
  11. Kolama

    කොරෝනා - ලංකාව vs පිටරටවල්

    අගෝස්තු 15 වැනි දා අවසන් වූ නව සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. මෙය අවසන් වරට යාවත් කාලින කරනු ලැබුවේ අගෝස්තු 15වැනි දාය. නිශ්චිත මරණ හා සම්මත ආසාදිත වාර්තා පදනම් කර ගනිමින්...
  12. Kolama

    කොරෝනා + ස =

    කොරෝනා + ස = තනි වචනයෙන් පිලිතුරු ලබා දෙන්න.
  13. Kolama

    දැන්වත් හැරෙන්න

  14. Kolama

    කොහොමද ඩාන් එක!

  15. Kolama

    ඇමැතිවරු හතරකට අමාත්‍යංශ මාරුවක්

    කැබිනට් ඇමැතිවරුන් හතර දෙනකුගේ විෂයපථයන් තව පැය කීපයකින් වෙනස් වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි. ඒ අනුව දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන ඇමැති වශයෙන් ද, ජී.එල්.පීරිස් මහතා විදේශ කටයුතු ඇමැති වශයෙන් ද, ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය ඇමැති වශයෙන් ද කෙහළිය රඹුක්වැල්ල මහතා විදුලිබල ඇමැති වශයෙන්...
  16. Kolama

    බැදපු එවුන්ට - පොඩි එවුන් නිසා ගෑනිගෙන් බැනුම්

    උබලා පොඩි එවුන් එක්ක මොකක් හරි ෆන් වැඩක් කරන්න ගිහින්, නොහිතා කරන වැරැද්දක් නිසා ගෑනිගෙන් බැනුම් අහගන්න සීන් වෙලා නැද්ද? :rolleyes: මට නම් ඉදලා හිටලා එහෙම දේවල් වෙනවා. ඒත් වැරැද්ද මගෙ වගෙ නිසා කට වහන් ඉන්නවා. එක සිද්ධියක් කිව්වොත්. මම පොඩි එකාට වතුර විදින තුවක්ක්වක් ගෙනත් දුන්නා. පොර ඒකෙන්...

    No contents