ලස්සන කතන්දරයක්!

Kolama

Well-known member
  • Sep 11, 2008
    13,080
    8,169
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔන්න යාළුවේ, එකමත් එක රටක රජ කෙනෙක්ටයි රජ බිසවක්ටයි දාව ලස්සන පුංචි කුමාරියෙක් හිටියා.

    මේ කුමාරි සියලු සැප විදිමින් ගොඩක් සතුටින් තමයි කාලය ගත කලේ. මෙහෙම ටික කාලයක් ගෙවිලා ගිහින් මේ කුමාරි සරන පාවා දෙන කාලයත් ලංවුනා. ඉතින් රජතුමා මේ කුමාරියට ගැලපෙන, හොද කුමාරයෙක් හොයන්න ගොඩක් මහන්සි වුනා.

    ඒත් පොඩි ප්‍රශ්නයට තිබුනෙ මේ කුමාරි ගොඩක් කාමුකයි. ඉතින් එයා එයාට තේරෙන කාලෙක ඉදන් හිතන් හිටියෙ ශිෂ්ණ දෙකක් තියෙන ගොඩක් ශක්තිමක් කෙනෙක්ට විතරයි එයාව සතුටින් තියන්න පුලුවන් කියලා. ඉතින් එයා දෙමව්පියෝ හොයන හැම මංගල යෝජනාවටම අකැමති වුනා. ඉතින් මෙච්චර කඩවසම් කුමාරයන්ට කුමාරි ඇයි පොඩ්ඩක්වත් කැමති නැත්තෙ කියන එක ඒ දෙන්නටත් ලොකු ප්‍රහෙලිකාවක්.

    බලන් ඉන්නම බැරි තැන දවසක් රජ බිසව කුමාරිත් එක්ක මේ ගැන තනියම කතා කලා. එතකොට කුමාරි බයෙන් බයෙන් ගොත ගහ ගහ තමන්ගෙ හිතේ තියෙන ආසාව එයාගෙ අම්මට කිව්වා. මේක අහපු රජ බිසවට තමන්ගෙ දුව මේ මොනාද කියන්නෙ කියලා හිතාගන්නත් බැරි වුනා.

    ඒත් තමන්ගෙ දුවගෙ සතුට අනිත් හැම දෙයකට වඩා වටින නිසා එයා රජතුමාටත් දුවගෙ මේ අමුතු ආසාව ගැන විස්තරේ කිව්වා.

    මේක අහපු රජතුමා හොදටම කලබල වෙලා එයාග පුරෝහිතයො දම්මලා එහෙම ශිෂ්ණ දෙකෙ පිරිමි නැති බව ඒත්තු ගන්නන්න ගොඩක් මහන්සි වුනා. ඒත් කුමාරි ඒ කිසිම දෙයක් තේරුම් ගන්න තියා කනකටවත් ගත්තෙ නෑ. එයා දවස් ගනන් කන්නෙ බොන්නෙ නැතුව ඔහෙ බලාගත්ත අත බලං හිටියා.

    ඉතින් බැරිම තැන රජතුමත් තමන්ගෙ දුවගෙ සතුට අනිත් හැමදෙයකට වඩා වටිනවනෙ කියලා හිතලා අඩබෙර කරුවො දම්මලා රාජ කුමාරියට සරන පාවා දෙන්න ශිෂ්ණ දෙකෙ පිරිමියෙක් හොයන පනවිඩය රට පුරා යැව්වා.

    ඉතින් මේ පනවිඩය කිසිම වැඩක් හරියට කරන්න බැරි ඒත් ගොඩක් කපටි එක්තරා මනුස්සයෙක්ගෙ කන වැටුනා. ඉතින් එයා එදාම ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වුනා. එයා රජ මාලිගේ කුමාරිගෙ කාමරෙ ජනේලට පේන තැනකට ගිහින් දෙපාරක් මුත්‍රා කලා. ඉතින් මේක දැකපු කුමාරි "ආ අන්න අරයා දෙපාරක් චූ කලා නේද. ඒ කියන්නෙ ශුවර් එකටම එයාට ශිෂ්න දෙකක් ඇති කියලා හිතුවා".

    එයා මේ විස්තරේ එයාගෙ අම්මට කිව්වා. ඉතින් රජ බිසව මේ පනිවිඩය රජතුමාටත් කිව්වා. රජතුමා එයාගෙ සේවකයෝ දම්මලා අර මනුස්සයව හොයා ගත්තා.
    දැන් කුමාරිට ගොඩක් සතුටුයි. රජතුමා තවත් පරක්කු නොකර කුමාරිගෙ විවාහ මංගල්ලය මහ ඉහලින් කලා.

    විවාහ මංගල්ලයෙන් පස්සෙ කුමාරියි එයාගෙ සැමියයි මධුසමයට පිටත් වුනා. කුමාරි එයාගෙ සැමියගෙ ශිෂ්න දෙක දකින්න ගොඩක් නොඉවසිල්ලකින් තමයි හිටියේ. ඒත් එයාගෙ බලාපොරොත්තු, ආසාවන් සේරම දියවෙලා ගියේ එයාගෙ සැමියාගෙ චුටිම චුටි එකම එක ශිෂ්න කොටේ දැක්කට පස්සෙයි.


    යට තියෙන ෆොටෝ එකනම් මේ කතාවට කොහෙත්ම අදාල නෑ. පාලු මැකෙන්නයි දැම්මෙ.

    qzEsSPa.jpg
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    29,777
    18,390
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒත් එයාගෙ බලාපොරොත්තු, ආසාවන් සේරම දියවෙලා ගියේ එයාගෙ සැමියාගෙ චුටිම චුටි එකම එක ශිෂ්න කොටේ දැක්කට පස්සෙයි.

    hena gahana kata kiyanna epa ban

    apet paul jiwitha aul wena kata mewa
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    64,865
    13,563
    113
    Malabe
    ඕක සජියගෙ ගෑනිට අදාලයි , ඒකි දාහක් බලාපොරොත්තු තියන් සජියව බැද ගන්ඩ ඇත්තෙ ......

    "විවාහ මංගල්ලයෙන් පස්සෙ සජියගෙ ගෑනියි ,සජියයි මධුසමයට පිටත් වුනා. සජියගෙ ගෑනි එයාගෙ සැමියගෙ ශිෂ්නya දකින්න ගොඩක් නොඉවසිල්ලකින් තමයි හිටියේ. ඒත් එයාගෙ බලාපොරොත්තු, ආසාවන් සේරම දියවෙලා ගියේ එයාගෙ සැමියාගෙ චුටිම චුටි ශිෂ්න කොටේ දැක්කට පස්සෙයි. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣"
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    4,998
    2,910
    113
    වනේ සජියාය දුටුවොත් වනසාය
    ළිඳේ රනිලාය වැටුණොත් ඌ කාය
    අතකින් වියත්මග, අතෙකින් මයිනාය
    ශිෂ්ණ දෙකක් ඇති මිනිහෙක් පැණි කෑය 😂
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    12,918
    15,413
    113
    ඕක සජියගෙ ගෑනිට අදාලයි , ඒකි දාහක් බලාපොරොත්තු තියන් සජියව බැද ගන්ඩ ඇත්තෙ ......

    "විවාහ මංගල්ලයෙන් පස්සෙ සජියගෙ ගෑනියි ,සජියයි මධුසමයට පිටත් වුනා. සජියගෙ ගෑනි එයාගෙ සැමියගෙ ශිෂ්නya දකින්න ගොඩක් නොඉවසිල්ලකින් තමයි හිටියේ. ඒත් එයාගෙ බලාපොරොත්තු, ආසාවන් සේරම දියවෙලා ගියේ එයාගෙ සැමියාගෙ චුටිම චුටි ශිෂ්න කොටේ දැක්කට පස්සෙයි. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣"
    🤭 🤭 🤭

    උබ කොයි වෙලාවෙද සජියගෙ ශිෂ්ණෙ දැක්කෙ. ගෑණිට කලින් උබේ නන් බලාපොරොත්තු කඩ වෙලා වගේ


    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣"
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    13,080
    8,169
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඕක සජියගෙ ගෑනිට අදාලයි , ඒකි දාහක් බලාපොරොත්තු තියන් සජියව බැද ගන්ඩ ඇත්තෙ ......

    "විවාහ මංගල්ලයෙන් පස්සෙ සජියගෙ ගෑනියි ,සජියයි මධුසමයට පිටත් වුනා. සජියගෙ ගෑනි එයාගෙ සැමියගෙ ශිෂ්නya දකින්න ගොඩක් නොඉවසිල්ලකින් තමයි හිටියේ. ඒත් එයාගෙ බලාපොරොත්තු, ආසාවන් සේරම දියවෙලා ගියේ එයාගෙ සැමියාගෙ චුටිම චුටි ශිෂ්න කොටේ දැක්කට පස්සෙයි. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣"

    කාගෙද බං දිගම? :rolleyes:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    8,608
    1
    10,726
    113
    දෙන්නෙක් බැඳ ගන්නනේ තිබ්බේ
    ඇයි බං අයියයි මල්ලියි ඉන්නෙ, තව පුතාලා බාප්පල සෙට් එකක්ම ඉන්නෙ. උන්ගේ සේරම එකතු කරත් හරි හමන් ශිශ්ණයක් හදාගන්න මදි :lol:

    ඕක සජියගෙ ගෑනිට අදාලයි , ඒකි දාහක් බලාපොරොත්තු තියන් සජියව බැද ගන්ඩ ඇත්තෙ ......

    "විවාහ මංගල්ලයෙන් පස්සෙ සජියගෙ ගෑනියි ,සජියයි මධුසමයට පිටත් වුනා. සජියගෙ ගෑනි එයාගෙ සැමියගෙ ශිෂ්නya දකින්න ගොඩක් නොඉවසිල්ලකින් තමයි හිටියේ. ඒත් එයාගෙ බලාපොරොත්තු, ආසාවන් සේරම දියවෙලා ගියේ එයාගෙ සැමියාගෙ චුටිම චුටි ශිෂ්න කොටේ දැක්කට පස්සෙයි. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣"

    qzEsSPa.jpeg

    ------ Post added on Sep 19, 2021 at 2:56 PM

    ශිෂ්ණයක් තියන එකෙක් කරන ඒවද මෙව්වා @erozan

    241359161_606482450517974_669777378711174369_n.jpg

    ------ Post added on Sep 19, 2021 at 2:57 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    26,654
    22,975
    113
    ආශ්චර්යමත් රටක
    ඕක සජියගෙ ගෑනිට අදාලයි , ඒකි දාහක් බලාපොරොත්තු තියන් සජියව බැද ගන්ඩ ඇත්තෙ ......

    "විවාහ මංගල්ලයෙන් පස්සෙ සජියගෙ ගෑනියි ,සජියයි මධුසමයට පිටත් වුනා. සජියගෙ ගෑනි එයාගෙ සැමියගෙ ශිෂ්නya දකින්න ගොඩක් නොඉවසිල්ලකින් තමයි හිටියේ. ඒත් එයාගෙ බලාපොරොත්තු, ආසාවන් සේරම දියවෙලා ගියේ එයාගෙ සැමියාගෙ චුටිම චුටි ශිෂ්න කොටේ දැක්කට පස්සෙයි. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣"

    වීරවන්ස ගෙ එක කොහොමද?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    6,205
    7,943
    113
    කෑගල්ල
    ඕක සජියගෙ ගෑනිට අදාලයි , ඒකි දාහක් බලාපොරොත්තු තියන් සජියව බැද ගන්ඩ ඇත්තෙ ......

    "විවාහ මංගල්ලයෙන් පස්සෙ සජියගෙ ගෑනියි ,සජියයි මධුසමයට පිටත් වුනා. සජියගෙ ගෑනි එයාගෙ සැමියගෙ ශිෂ්නya දකින්න ගොඩක් නොඉවසිල්ලකින් තමයි හිටියේ. ඒත් එයාගෙ බලාපොරොත්තු, ආසාවන් සේරම දියවෙලා ගියේ එයාගෙ සැමියාගෙ චුටිම චුටි ශිෂ්න කොටේ දැක්කට පස්සෙයි. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣"
    අඩේ අපි හිතුවේ සිරිකොතේ රනිලාගේ ඔඩෝක්කුවේ විතරයි හිටියේ කියලා. මූ යකෝ සජියාගෙත් ඔඩොක්කුවේ ලැගලා වගේ. :lol: :lol::lol:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    14,744
    7,179
    113
    ඒත් එයාගෙ බලාපොරොත්තු, ආසාවන් සේරම දියවෙලා ගියේ එයාගෙ සැමියාගෙ චුටිම චුටි එකම එක ශිෂ්න කොටේ දැක්කට පස්සෙයි.

    hena gahana kata kiyanna epa ban

    apet paul jiwitha aul wena kata mewa
    🤣
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    12,918
    15,413
    113
    අඩේ අපි හිතුවේ සිරිකොතේ රනිලාගේ ඔඩෝක්කුවේ විතරයි හිටියේ කියලා. මූ යකෝ සජියාගෙත් ඔඩොක්කුවේ ලැගලා වගේ. :lol: :lol::lol:
    ලැගල විතරක් නෙවෙයි යකෝ ලොවල.
    @erozan උබ ඊක්ක