ඉම් නොදැනයි මං පිපුණේ
නිල් ඉඳුවර මල් අරණේ
ලෙන්ගතු සුවඳින් ඇලුනෙන්
ඉම් දැන කිම පල සුහදේ
සැඩ ගං මායිම් මං මැද
අපි දෑලේ දෙඅත සබඳ
එක ඉර හඳ යට පිපි විට
මේ සුවඳට ඉමක් කොයිද
සුදිල සුදට පෙම් බැඳි ලොව
අවපැහැ වුණු දළ මල මම
මලක් වෙන්න පිං පල ලද
අනුහස ඔය සුවඳෙහි ඇත
ගායනය : නිරෝශා විරාජිනී සමඟ ජයන්ත...