2000 ගණන් වල මුල kandos චොක්ලට් වල කවරේ පවුලේ සාමාජිකයෝ ප්රීන්ට් කරලා ආවා. අම්මා, තාත්තා, දුව, පුතා, ආච්චි, සීයා etc. පවුලම එකතු කරලා දුන්නම හුලං පුම්බන්න පුළුවන් පියාඹන පීරිසියක් වගේ මොකක්ද සෙල්ලම් බඩුවක් දුන්නා. මැද කෝම්පිට්ටුව වගේ හරියේ ලයිට් පත්තු වෙනවා. ඕක ෆ්රිස්බියක් වගේ විසි කරන්න...