1. AVES

    Credit Card ගැන දන්න උන් වරෙව්

    Registered merchants lage witharada? Anith merchants lage ewata charges khmda? Interest + handling dekama gnnwda?
  2. AVES

    Credit Card ගැන දන්න උන් වරෙව්

    Monada benefits? (compared to others)
  3. AVES

    Cat help!

    Dan nm tikak amarui rehoming karanna. Serama denna nm sure krnna ba. 2,3k wth balamu. Aduma 6wks wth yanakan Amma gawa inna denna. Ita passe hoda gewal tikak balala demu. Math issra FB groups wala dala godak aya re-home kala. Dan gannawa adui. Rehome krna kaleka PM ekk danna. Help ekk denna...
  4. AVES

    Credit Card ගැන දන්න උන් වරෙව්

    6-12 months installment plan walata interest rate kohomada? For non-reg merchants
  5. AVES

    අම්මයි තාත්තයි රන්ඩු වෙනවා - උපදෙසක් අවශ්‍යයි

    උබ ඔය නම පොඩ්ඩක් google කරලා බලපන්කෝ. ඒකෙ symptoms කොච්චර දුරට අම්මාටත් තියෙනවද කියලා idea එකක් ගන්න පුළුවන්නේ. සමහරවිට වෙන කේස් එකක් වෙන්නත් පුළුවන්. මට personal experience තියෙන හින්දා මම ඕක වෙන්නැති කියලා assume කලේ. අනික මම දන්න දොස්තරලා දෙන්නා තමා දැම්මෙ. එයාලව අල්ලගන්න අමාරුයි නම් වෙන හොඳ...
  6. AVES

    අම්මයි තාත්තයි රන්ඩු වෙනවා - උපදෙසක් අවශ්‍යයි

    අම්මගේ සැකේද රණ්ඩු වලට මුල? සමහරවිට morbid jelousy වගේ condition එකක් වෙන්න පුළුවන්. Dr Neil Fernando, Dr. Raween Hanwella මං රෙකමන්ඩ් කරනවා.
  7. AVES

    Ryzen 5 5600G motherboard help

    මේකකට යන්න ගියොත් නම් මගෙ බජට් කොහොමත් පනිනවා. Mobo + ram දෙකම ගණන් යනවනෙ. තව vga එකකුත් ඇඩ් වෙනවා.
  8. AVES

    Ryzen 5 5600G motherboard help

    බජට් එක පනිනවා cudda Thnks. VRM heatsink නැති උනාට අවුලක් නැද්ද? Thnks. මොනාද මචං අනිත් specs?
  9. AVES

    Ryzen 5 5600G motherboard help

    Thnks මචං. මේ prices ළඟින් යන වෙන options තියෙනවද? එහෙමද? Reddit, YT වල ගොඩක් උන් 450, 550 යන්න කියලා තියෙනවා දැක්කා. ඒකයි පොඩි දෙගිඩියාවක් ආවෙ. ඔය heatsink එන model එක නම් මේක විතරයි හොයාගන්න තිබ්බෙ. https://sltechie.lk/product/9299/ Heatsink නැති එකට වඩා 10ක් විතර වැඩියි. ඒ ගානට වටිනවද මේක...
  10. AVES

    Ryzen 5 5600G motherboard help

    Hi කිරියනි. ලැප් එකට කෙල උනා. කොහොමත් ඉන්නේ ගෙදර හින්දා ආයෙ ලැප් ගන්න යන්නෙ නැතුව බජට් ඩෙස්ක්ටොප් එකක් ගන්න හිතුවා. මං හිතන් හිටියේ කෙලින්ම මේක ගන්න (https://www.nanotek.lk/product/1746) ඒත් ඒකෙ සමහර පාර්ට්ස් සෙට් නෑ වගේ mobo, psu එහෙම. SSD දෙකක් මගේ ළඟ තියෙනවා. ඒ හින්දා මම වෙනම අරන් හදන්න...
  11. AVES

    රයිදරාපදානය

    ඒ දවස් වල අපිට consume කරන්න දැන් වගේ ලාබ content තිබ්බෙ නෑනෙ. කොයි දේටත් පොතක්, පත්තරයක් තමා. ඒ දවස් වල කියවන එක පුරුද්දකට ගියා. දැන් ඉස්සරහට එන්නේ අම්මලා ෆෝන් එකේ වීඩියෝ පෙන්න පෙන්න බත් කවපු පරම්පරාවක්. උන්ගෙ imagination කොහොම වෙයිද කියලා මටත් පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. ඒත් අපි බලමු.
  12. AVES

    රයිදරාපදානය

    නෑ නෑ. උන් ජාති දෙකක්. කැලෑ බල්ලෝ ආහාර දාමයේ උඩින්ම ඉන්න කට්ටියක්. උන් දෙවෙනි වෙන්නේ සිංහයො, කොටි, ජගුවර් වගේ ලොකුම predetor ලට විතරයි. Efficient killers ලා. හයිනාලා සාමාන්‍යයෙන් ලොකු සත්තු දඩයම් කරන්නේ කළාතුරකින්. ගොඩක් වෙලාවට උන් ඔය උඩින්ම ඉන්න predetor ලා දඩයම් කරලා ඉතුරු කරන දෙයක් කන්නේ...
  13. AVES

    udemy free access ගත්තහැකිද මේ විදිහට

    lynda thama passe linkedin learning une
  14. AVES

    udemy free access ගත්තහැකිද මේ විදිහට

    issara lynda.com eke ewa nam ohoma gatta
  15. AVES

    රයිදරාපදානය

    මෙ මගෙ පොත් එකතුවෙ තිබ්බ පරණ පොතක් මට සෑහෙන කාලෙකට පස්සෙ මතක් උනා. අපෙ @Solo Rider ගෙ ජීවිත කතාව. අප්‍රිකාවෙ දුශ්කර කැලෑ ගම්මානෙක ඉපදිලා, සෑහෙන දුක් කම්කටොලු මැද්දෙ අමාරුවෙන් ජීවිතේ ගැටගහගන්න ගමන් පහේ 'ශිෂ්ණත්වෙ' පාස් වෙලා ටවුමෙ ඉස්කෝලෙකට ඇවිත්, එහෙදිත් ටවුමෙ පොශ් බල්ලොන්ගෙ කෙනෙහිලිකම් විඳ...
  16. AVES

    Apple iphone එකක් ගන්න කොළඹ අවට තියෙන "සිංහල" shop මොනවද ?

    Divine eken phone 3k aran thiyenawa 2019-2020 (Iphone neme habai). Unge nm service supiri.
  17. AVES

    CDI failure

    ඔව්, ඒත් අර කතාවක් තියෙන්නේ බන් කොහෙද ඉන්න සමනලයෙක් තටු ගැහුවම තව කොහෙද ටොනේඩෝවක් හැදෙන්න පුළුවන්ය කියලා. ඕවත් මතක් වෙනවනේ ඔය වෙලාවට. අනික මං ඔය වාහන සීන් එකේ වැඩිය නෑ. පෙට්රල් පොඩ්ඩක් අඩු කළා ටෙස්ට් එකට යන්න කලින්
  18. AVES

    මොකක්ද යකූ ගල් කපනවා කියන්නේ 😹😂

    අපි ඉස්කෝලේ යන කාලේ ඕකට කිව්වා බෝක්කු අරිනවා කියලා
  19. AVES

    CDI failure

    Yep, ඒ ටික චෙක් කරගන්න ඕනෙ තමා. තැන්ක්ස් උබ දන්නවනේ සෑහෙන දේවල් බයික් ගැනත්. මරු Thanks machn අද කාබ් එක අතගාපු දවසේම CDI එකත් ගිය හින්දා නිකන් හිතුනෙ පෙට්රල් අඩු කරපු එකේ කෙස් එකක්ද කියලා. බැට්ටිය, වයරින් එහෙම බලලා කේන්දරෙත් පොඩ්ඩක් බලව ගන්න ඕනෙ 😪
  20. AVES

    CDI failure

    plug overheat උනොත් CDI එකට කෙළවෙන chance එකක් නැද්ද? මගේ එකේ අද emission test එකට යද්දී තෙල් අඩු කරන් ගියා. ආපහු adjust කරගන්න අමතක වෙලා 8KM වගේ පැද්දා. හවස ආපහු ගමනක් යන්න මීටර් 100ක් විතර ගිහින් මගදි නැවතුනා. බලද්දී CDI එක ගිහින්.

    No contents