ඉංග්රීසි පාඩම - 01
හැඳින්වීම
Introduction to English.
ඉංග්රීසි කියන්නේ ඉගෙන ගන්න අමාරු දෙයක් නෙමේ. ඒක හරි විධියට ඉගෙන ගන්නකොට හරිම ලේසියි. මේ පාඩම් මාලාව හොඳට කරගත්තොත් ඔයාලට තේරෙයි මේක කොච්චර ලේසිද කියලා. හැබැයි දිගටම හරියට කරගන්න ඕනා.
මම මුලින්ම කියලා දෙන්නේ සරලම කොටස් කීපයක්. මේව...