දවසේ ට්‍රිප් එකක් යන්න තැනක් කියන්න
කොල්ලෝ සෙට් එකකට නාන්න බොන්න සෙට් වෙන්න පුලුවන් තැනක් දන්නවද ... මීරිගම, වරකාපොල හෝ අඹේපුස්ස (ගම්පහට කිට්ටුව ). පොඩි අතු ගංගාවක්, රෙස්ට් ඉන් එකක් (දවල් කෑම ගන්න හා ඇදුම් මාරු කරගන්න ). ටෙලිෆෝන් නම්බර් එකකුත් දන්නවනම් දෙන්න.