තමන්ගේම කියල ව්‍යාපාරක් පටන් ගන්න ඔබට මගෙන් සුභ පැතුම්, හැමදේම හරියට පිළිවෙලට කරපන්, ලොකුවට ලෝකෙට නය වෙන්න එපා. පොඩියට පටන් ගනින්, පාරිභෝගිකයින්ට හොද සේවයක් දියන් එකෙන් හොද විශ්වාසයක් ගොඩ නාග ගනින්, පබ්ලිසිටි පාරකුත් දියන්,මුලින් වැඩි ලාබ තියා ගන්න හදන්න එපා. වෙළදාම වැඩි කර ගනින්,