ජනවාරි 8 ඇත්තටම මොකෝ උනේ?
අද සිරස 1කෙ මුහුණට මුහුණ කියන වැඩසටහනට හිටපු හමුදාපති ජෙනරල් දයා රත්නායක ඇවිත් එළකිරි ටෝක් ටිකක් දුන්නා. fb 1කෙ එක එකාට කඩේ යන බයියෝ, ටෝයියෝ, අලුත් පරපුරේ උන් අද මේ වැඩසටහන හොයාගෙන බලපල්ලා චම්පික, රතන හාමුදුරුවෝ, රාජිත, රන්ජන්, ෆොන්සේකා වගේ අය දේශපාලනයේ කුණු බක්කියට...