එළකිරි වැසියනි
මේ දවස් වල මාර කට්ටක් කන්න වෙලා තියෙන්නේ
මගේ ලග තියෙන්නේ TVS METRO BIKE එකක් .
සෙනසුරදා SERVICE කලා , කිසි අවුලක් නෑ
සදුදා වැඩට යන්න ගත්තම KICK කරනවා කරනවා START වෙන්නේ නෑ
කොහොමහරි පන යනකන් කික් කරලා ගොඩදාගත්තා
එදාම හවස ප්ලග් එකක් දැම්ම NGK
මෙන්න ඊට පහුවදා අයෙත් START...