එළකිරි වැසියනි
මේ දවස් වල මාර කට්ටක් කන්න වෙලා තියෙන්නේ
මගේ ලග තියෙන්නේ TVS METRO BIKE එකක් .
සෙනසුරදා SERVICE කලා , කිසි අවුලක් නෑ
සදුදා වැඩට යන්න ගත්තම KICK කරනවා කරනවා START වෙන්නේ නෑ
කොහොමහරි පන යනකන් කික් කරලා ගොඩදාගත්තා
එදාම හවස ප්ලග් එකක් දැම්ම NGK
මෙන්න ඊට පහුවදා අයෙත් START වෙන්නේ නෑ
දැන් අවුරුදු දෙකහමාරක් බයික් එකට
හරියටම SERVICE කරලා තියාගත්තා
මේකට හේතුව මොකද්ද?
service කරපු ඒකා හොද dial එක
සමහරු කියනවා coil එක අවුල් වුනාම මෙහෙම වෙනවා කියල
දන්න කට්ටිය පොඩි advice පාරක් දියන්කෝ
අද වැඩට අවෙත් bus එකේ

මේ දවස් වල මාර කට්ටක් කන්න වෙලා තියෙන්නේ
මගේ ලග තියෙන්නේ TVS METRO BIKE එකක් .
සෙනසුරදා SERVICE කලා , කිසි අවුලක් නෑ
සදුදා වැඩට යන්න ගත්තම KICK කරනවා කරනවා START වෙන්නේ නෑ
කොහොමහරි පන යනකන් කික් කරලා ගොඩදාගත්තා
එදාම හවස ප්ලග් එකක් දැම්ම NGK
මෙන්න ඊට පහුවදා අයෙත් START වෙන්නේ නෑ
දැන් අවුරුදු දෙකහමාරක් බයික් එකට
හරියටම SERVICE කරලා තියාගත්තා
මේකට හේතුව මොකද්ද?
service කරපු ඒකා හොද dial එක
සමහරු කියනවා coil එක අවුල් වුනාම මෙහෙම වෙනවා කියල
දන්න කට්ටිය පොඩි advice පාරක් දියන්කෝ
අද වැඩට අවෙත් bus එකේ

