1. P

    අපි බැදලා සතියයි.පොලිසිය ඇවිල්ලා අපිව අනාත කලා

    එක්නැලිගොඩ අතුරුදහන් උනා නෙද?
  2. P

    ප්‍රෙශර් එක වැඩි වුණාම ඇග කකියනවද බං නිකං උණ ගැනිල වගේ...

    ඩොකෙක් කියන්නෙ නැතුව ඕව බොන්න යන්න එපා බං
  3. P

    හමාස් නානලාගේ තවත් හපන්කමක්-Be'eri massacre[18+]

    එහෙම වෙයිද? සවුදි වල දැන් තියෙන දේශපාලනය ඉස්සර වගේ නෙමෙයි බටහිරත් එක්ක ගමනක් යන්න හදන්නෙ. මම නම් හිතන්නෙ එයාල මධ්‍යස්ථව ඉඳී කියල. ඉරානයට උනත් ආතආත්මාරක්ෂාව සඳහා හොඳ හමුදා බලයක් තිබ්බට සැතපුම් ගානක් දුරින් ඉන්න මායිම් වෙලාවත් නැති රටකට ගහන්න යයි කියල හිතන්න බෑ. විශේෂයෙන්ම ඇමරිකාව, එක්සත් රාජධානිය...
  4. P

    Iran moving troops to the border 🔴BREAKING

    ඔව් ඒක ඇත්ත අන්න එහෙම උනොත් නිකම්ම රුසියාව, ඉරානය, චීනය එකම පැත්තට වැටෙනව. කොහොම උනත් අන්තිමට තමුන්ගෙ ආගම වෙනුවෙන් ඕකුන් ඔක්කොම එක ගොඩට වැටෙන්න ඉඩ තියෙනව. උංගෙ උංගෙ ප්‍රශන අමතක කරල. ------ Post added on 1697131919
  5. P

    ඔෆිස් එකේ ගෑනුන්ගේ පෑඩ්ස්

    අපේත් ඔෆිස් එකේ ගෑනු ඔය වැඩේ කරල තිබ්බ. මම හිතන්නෙ දෙතුන් පාරක් දොස් කියල තමයි කොන්ට්‍රෝල් කරගත්තෙ..
  6. P

    Spa help ස්පා හෙල්ප් (18+)

    BUMP ගිහින් ඇවිත් experience එක කියපන්...👍👍👍
  7. P

    රු.75000 ක Salary එකක් අතට අරන් කොළඹ අවට ඉන්නවා නම් උබල ඒක Manage කරගන්නේ කොහොමද

    කොළඹ අවට ඉන්නව නම් උඹට වියදම ලොකුවටම අඩු කරගන්න වෙන්නෙ කෑමෙන් බීමෙන්. උදේට රෑට රු 200ට වගේ තැනක් සෙට් කරගනින්. දවල්ට නම් අනිවා 350ක් යනවම තමයි. 200+350+200=750 750x30=22,500 කොහොමත් බං අපි හැමදාම කොත්තු රයිස් අනම් මනම් කන්න යන්නෙ නෑනෙ. එහෙම කන්න හොඳත් නෑ. මේ ගණන් මම කිව්වෙ ඇත්තටම මගෙ යාලුවො...
  8. P

    ISIS නානලත් යුක්‍රේන්වල..

    උංට වෙඩිතියාගෙන මැරෙන්න තැනක් හම්බෙලා තියෙන්නෙ 😁😁
  9. P

    කොළඹ ගැන

    ඇතුලට නම් ගිහිල්ල නෑ. අඩියෙන් අඩිය තියෙනව spa... 😍😍😍 මටත් වෙලාවකයන්න හිතිල තියෙන්නෙ.. කොළඹ අවට නගර වලින් හොඳම එක හෝමාගම කියල හිතෙනව. මට එහෙම හිතෙන්නෙ. පිටකොටුව පැත්තට යන්න ප්‍රධාන පාරවල් තුනක් තියෙන හෝමාගම-පිටකොටුව / බොරැල්ල පාර / පරණ පාර. වටේම උසස් අධ්‍යාපන ආයතන මාලබේ පැත්තෙ බර ගානක් තියෙනව...
  10. P

    බෝඩරේ පැන්නා බ්‍රෝ [18+]

    කවුරු මලත් මේ හැම මිනිහෙකුටම පවුලක් නෑයෙක් මිත්‍රයෙක් ඉන්නවනෙ... 😭 නිකම් ඇමරින් කාරයන්ගෙ ලනුවක් කාල මුං දෙගොල්ලො ඇරගන්නව.
  11. P

    Does anyone shave/ trim legs?

    මගේ නම ඇඟේම මයිල් තියෙනව. වලහෙක් වගේ. ඉතින් බං කකුල පපුව විතරක් ශේව් කරල නිකම් නෝන්ඩි වෙන්න බෑනෙ. මේ විදිහටම ඉන්නව. මරු සීන් එක කියන්නෙ ගඟක මුහුදක නානකොට කොල්ලො කෙල්ලො හොරෙන් හොරෙන් බලනව මේ මොනවග්‍රෙ එකෙක්ද කියල. ඉස්සර නම් පොඩ්ඩක් අවුල්. දැන් ගානක් නෑ..
  12. P

    Challenger ii වැඩ පෙන්නයි. පහර පිට පහර දෙයි. පූටින් මික් කියයි.

    ඔව් උන් මේකෙම් මාර වාසියක් ගන්නෙ චීනෙටත් වඩා ඉංදියාව තමයි වාසි ගන්නෙ මොකද චීනෙටත් ඇමරිකාවෙන් සහ යුරෝපෙන් සම්බාධක දාලනෙ තියෙන්නෙ. ඒ උනාට ඉංදියාව පට්ටම බැලන්ස් එකක් ගහන්නෙ. අපේත් රට ස්ථාවර හොඳ පාලනයක් තිබ්බ නම් ගොඩ යන්න තිබ්බ පට්ටම වෙලාව. මහ ලොකු අමුතු දේවල් කරන්න ඕනෙ නෑ අපේ වටේ කලාපයම දියුනු...
  13. P

    Challenger ii වැඩ පෙන්නයි. පහර පිට පහර දෙයි. පූටින් මික් කියයි.

    ඒක හරි. විකට නලුව යුක්‍රේනයට කෙලෙව්ව. දැන් ඒකෙන් පරිප්පු කන්නෙ යුරෝපය. මම දැක්ක රුසියාවෙ කෙල්ලෙක් වීඩියෝ දාල තියෙනව සම්බාධක කොච්චර තිබ්බත් රුසියාවෙ කෑම තියෙනව අනෙකුත් දේවල් හැම දෙයක්ම තියෙනව ගණන් වලත් වැඩි වීමක් නෑ කියල. ඒකට comment කරල තිබ්බ යුරෝපෙ උන් උන්ට තමයි සම්භාදක වැටිල තියෙන්නෙ දැන් කියල..
  14. P

    චන්දේ නම් තියන්න හදන්නේ

    ඔව් ඒ වගේ නේද? මේ පාර මුං හදන අවුල මොකක් වෙන්න පුලුවන්ද කියල කල්පනා කරන්නෙ ..
  15. P

    චානක්‍ය (කෞටිල්‍ය) ගේ කතාව

    හොඳ ලිපියක් 👍👍
  16. P

    මෙයාගෙ full collection එක තියෙන එකක් දාහන්කො

    තියෙනව නම් අපිටත් දියල්ල... Tg group ටිකකුත් ඕනෙ තිබුන පරන ඒව දැන් වැඩ නෑ..
  17. P

    කොඩිගහයට New Hit Song ❤️🔥

    මාර චිල් එකක් එන්නෙ මේ සිංදුව අහද්දි.. ❤❤
  18. P

    CEB

    CEB care app එක දාගෙන register වෙයං එතකොට ඔක්කොම විස්තර හරියටම පෙන්නනව. Breakdownද ? Power cut ද කියල බලා ගන්න පුලුවන්. තව කොහෙටද මේ ප්‍රශ්නෙ කියල බලා ගන්න පුලුවන. ඒ ඇප් එල නම් සුපිරියි..

    No contents