වාහන පදින්න ඉගෙන ගත්තෙ ලර්නස් ගිහින් තමයි. ඒත් ලර්නස් ගිහින් ඉවරකරල ලයිසන් ගන්න බැරි උනා.
පස්සෙ කාලෙක වාහනයක් අරගෙන ඒක පැදලම තමයි ලයිසන් ගත්තෙ.
එහෙම ලයිසන් ගන්නකොට ලර්නස් එකක් හරහා ගියේ නෑ තනියම මෙඩිකල් එක කරගත්ත, විභාගෙට දින දාගෙන ගියා, අන්තිමටම ට්‍රෑල් පෙන්නන්න විතරක් ඒ ලඟපාත ලර්නස් එකකින්...