ආනන්දය සමග චන්ද්‍රිකාට ඇති අමාරුවේ ඉතිහාස කතාව - දෙවන කොටස
"දිය රෙද්දෙන් බෙල්ල කැපීම"---
බණ්ඩාරනායකලාගේ පැටිකිරිය ගැන පසුගිය ලිපියකින් කතා කළාට පසුව කීප දෙනෙක්ම ඒ ඉතිහාස කතාවනුත්, මෑත කාලයේ නිකුත් වූ නවකතාවනුත් අතර සමානකම් ගැන ප්‍රශ්න කර තිබුණි......... ඓතිහාසික නවකතාවන් කෙරෙහි මගේ...