1. I

    More Corona virus cases reported in Sri Lanka

    කොහොමත් මේ වයිරස් එක සහමුලින්ම නැති කරනවා කියලා එකක් නෑ . වැක්සින් එකක් හොයාගෙන ගහනකන් පැපොල , සරම්ප වගේ හැදේවි කාට හරි . එතකන් heard immunity පිහිට තමයි . ට්‍රික් එක අපේ සෞඛ්‍ය සේවාවට දරාගන්න පුළුවන් තරමට ලෙඩ්ඩු අඩු කරගන්න එක තමයි
  2. I

    Fonseka minissu marenawa kiyaddi ශවේන්ද්‍ර කියන කථාව

    අපේ ගෙදර වැඩ කරන්න ආපු බාස් වත් මන් ගෙදර යවලා සද්ද නැතුව ඉන්නේ ගෙදරට වෙලා . මේ ෆොන්සේකා මහත්තයත් ආසන ගානේ ගිහින් නේ බැලුවම
  3. I

    පෙට්‍රල් රුපියල් 100යි

    කෝමත් ලංකාවේ උන් හැම කෑමක්ම කන්නෙ පරිප්පු එක්ක
  4. I

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    18 tamai ada ude tibune
  5. I

    Downtown - Largest motorcycle in the Sri Lankan market

    350 -> 12 laks + 125 -> almost 7 laks
  6. I

    Leasing or Personal loan

    Lets say we save around 50k per month? It will take 4 years to save enough money to buy a decent car. What are the options Sri Lanka can offer us during these four years for hassle free transportation?
  7. I

    සිවුරත්_කාල්_මාක්ස්ටද

    Elimahane sex karanna nidahasa denna campus wala inne saththu da?
  8. I

    NDBWealth

    Meke branches koheda tiyenne? NDB bank branches walin wade karaganna puluwanda?
  9. I

    NDBWealth

    Minimum kiyak oneda ban?
  10. I

    [Help]HSBC Visa Platinum Cashback Credit Card

    December wala seasonal cashback seen ekak deela total cashback eka 6000 witara awa mata.
  11. I

    Paying taxes

    ටැක්ස් ෆයිල් එක හදන්න ඕනෙ කාට කියලද ?
  12. I

    කටුනායක හම්බන්තොට හයිවේ

    හරි හරි , ඕකක් දැම්මා කියලා අනිවාර්යයෙන් නවත්තන්න ඕනෙ නෑනෙ . නමුත් උවමනාවක් තියෙන කෙනාට නවත්තන්න තැනක් තිබුණා නම් හොඳයි කියලයි කියන්නෙ . කෝච්චියේ ටොයිලට් තියෙනවා කියලා හැම එකාලම චූ කරන්න යන්නේ නෑනෙ.
  13. I

    New highway warning

    ගාල්ල හයිවේ එක ඕපන් කරපු අලුතත් සත්තු මැරුණා සෑහෙන්න .
  14. I

    කටුනායක හම්බන්තොට හයිවේ

    180 kilometers තියෙනවා නේද වැලිපැන්නෙ සිට හම්බන්තොට වෙනකන් . නවත්තන්න තැනක් තිබුණා නම් හොඳයි තමයි
  15. I

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    දීගොඩ කුමාර වත් සෙට් කරලා යවන්න තියෙන්නේ
  16. I

    Ban picme and uber උද්ඝෝෂණය

    ඔය තියරියට මම හදනවා ගෙයක් කුලියට දෙන්න . ඉඩමට ණය ලක්ශ 15. ගෙට 35. සේරම 50. ඔය ටිකට පොලියම යනවා මාසෙකට 50000. එහෙම වුනා කියලා ගේ කුලියට ගන්න මනුස්සය මට ලක්ශයක් ගෙවල් කුලී දෙන්න කැමති වෙන්නෙ නෑනේ .
  17. I

    Ban picme and uber උද්ඝෝෂණය

    Panda eke giyat Colombo 100km yanna 2000 yanne ne. Anika wagon R wala 20 witara karanawa kiyala kiyanne fuel gena ahuwama. :D
  18. I

    Ban picme and uber උද්ඝෝෂණය

    If they charge more, people will stop travelling in three wheelers. Then the companies will have to reduce the prices. For example I haven't used any tuk without meters specially the ones in front Bamba MC even in the pre-app era. Our tuk guys were known for their jilmarts even before apps came.
  19. I

    Ban picme and uber උද්ඝෝෂණය

    You should say that to the conventional three wheel drivers. They dont like the competition from pickme and uber. And they charge way more than what companies charge.

    No contents