Fonseka minissu marenawa kiyaddi ශවේන්ද්‍ර කියන කථාව

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    Fonseka minissu marenawa kiyaddi ශවේන්ද්‍ර කියන කථාව

    9v15cm2.jpg

    🙏🙏🙏🙏🙏

    :angry::angry::angry::lol:
     
    Last edited:

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ගත්තු ක්‍රියාමාර්ග මදි කියල හිතෙන්නේ...:(අපේ සමහර මිනිස්සුනට ගානක් නෑ...බලමු චන්දෙ කල් යයිද කියලා...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ

    ආණ්ඩුවෙන් පැත්තෙන් කරපු දෙය අපි කථා කරනවා අපි අපේ පැත්තෙන් මොනවද කරේ . සමහරු කොරෝනා හැදිලා කියලා දැන ගෙන ම පැනඩෝල් බීලා ලංකාවට ආවා . සමහරු නිරෝධායන මග ඇරලා හොරෙන් පැනලා ගෙදර තාත්තගේ ඉඳන් අම්මා වෙනකං බෝ කාරා. සමහර අය කොරෝනා හැදිලා ගෙදර හැංගිලා හිටියා CID එකෙන් ඇවිත් අරං යනකම්. කෝකටත් තෙල වගේ ආණ්ඩුවට බයින්න කලින් අපි වගකීමෙන් වැඩ කරද කියලා ආපහු හැරිලා හොයලා බලන්න වෙනවා .
    sketch-1584511727143.png

    • Like
    Reactions: sha34

    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    ආණ්ඩුවෙන් පැත්තෙන් කරපු දෙය අපි කථා කරනවා අපි අපේ පැත්තෙන් මොනවද කරේ . සමහරු කොරෝනා හැදිලා කියලා දැන ගෙන ම පැනඩෝල් බීලා ලංකාවට ආවා . සමහරු නිරෝධායන මග ඇරලා හොරෙන් පැනලා ගෙදර තාත්තගේ ඉඳන් අම්මා වෙනකං බෝ කාරා. සමහර අය කොරෝනා හැදිලා ගෙදර හැංගිලා හිටියා CID එකෙන් ඇවිත් අරං යනකම්. කෝකටත් තෙල වගේ ආණ්ඩුවට බයින්න කලින් අපි වගකීමෙන් වැඩ කරද කියලා ආපහු හැරිලා හොයලා බලන්න වෙනවා .
    sketch-1584511727143.png

    [/QUOTE
    ඒක තමා අපෙන් වෙන්න ඔනී +++++++++++++
     
    :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ආණ්ඩුවෙන් පැත්තෙන් කරපු දෙය අපි කථා කරනවා අපි අපේ පැත්තෙන් මොනවද කරේ . සමහරු කොරෝනා හැදිලා කියලා දැන ගෙන ම පැනඩෝල් බීලා ලංකාවට ආවා . සමහරු නිරෝධායන මග ඇරලා හොරෙන් පැනලා ගෙදර තාත්තගේ ඉඳන් අම්මා වෙනකං බෝ කාරා. සමහර අය කොරෝනා හැදිලා ගෙදර හැංගිලා හිටියා CID එකෙන් ඇවිත් අරං යනකම්. කෝකටත් තෙල වගේ ආණ්ඩුවට බයින්න කලින් අපි වගකීමෙන් වැඩ කරද කියලා ආපහු හැරිලා හොයලා බලන්න වෙනවා .
    sketch-1584511727143.png

    :yes::yes:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ආණ්ඩුවෙන් පැත්තෙන් කරපු දෙය අපි කථා කරනවා අපි අපේ පැත්තෙන් මොනවද කරේ . සමහරු කොරෝනා හැදිලා කියලා දැන ගෙන ම පැනඩෝල් බීලා ලංකාවට ආවා . සමහරු නිරෝධායන මග ඇරලා හොරෙන් පැනලා ගෙදර තාත්තගේ ඉඳන් අම්මා වෙනකං බෝ කාරා. සමහර අය කොරෝනා හැදිලා ගෙදර හැංගිලා හිටියා CID එකෙන් ඇවිත් අරං යනකම්. කෝකටත් තෙල වගේ ආණ්ඩුවට බයින්න කලින් අපි වගකීමෙන් වැඩ කරද කියලා ආපහු හැරිලා හොයලා බලන්න වෙනවා .
    sketch-1584511727143.png

    අපේ ගෙදර වැඩ කරන්න ආපු බාස් වත් මන් ගෙදර යවලා සද්ද නැතුව ඉන්නේ ගෙදරට වෙලා .
    මේ ෆොන්සේකා මහත්තයත් ආසන ගානේ ගිහින් නේ බැලුවම