මන් මොකුත් කියන්නේ නැහැ
වවුනියාවේ සංස්කෘතික මධ්‍යස්ථානයේද උළෙලක් පැවැත්විණි. දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශිවශක්ති ආනන්දන්, සෙල්වම් අඩෙයිකලනාදන් යන මන්ත්‍රීවරුන් සමග උතුරු පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම්ද සහභාගි වී සිටියහ.
අමාත්‍යවරයා කියා සිටියේ...