1. gayan kalhara

    ??????????????????????

    බ්*රෝකන් නිවුස්. මෙතෙක් කල් කුරහන් සමග අලි හා කුරහන් සමග කොටි පැවති සටන් නවත්වා අලි සමග කොටි සටනට බැසි බව කරුණාවෙන් සලකන්න. මෙයින් ඡන්ද දායකයන්ට හා කැපුවත් කොල/නිල්/රතු/කහ පාක්ශිකයන්ට සිදුවන අපාසුතාවය ගැන, කණගාටුව ප්*රකාශ කරමු
  2. gayan kalhara

    ::EK Sinha adaviya සිංහ අඩවිය The Sinha Zone...:::

    ඔබේ රෙන්ඩරින් මදක් අවුල් වගේ,,, ඉහත මා දුන් ලිංකයද භාවිත කලේ. නැත්නම් විජේසේකර පුවරුවද? (මම අදහස් කලේ වින්ඩෝස් වල නිතැතින්ම එන:growl::growl::growl::dull:,) නැතහොත් ඔබ නවතම පැචය දමාගෙන නෑ වාගෙ
  3. gayan kalhara

    ::EK Sinha adaviya සිංහ අඩවිය The Sinha Zone...:::

    ශබ්දානුකූල ක්*රමය අපහසුද? . ලිනක්ස් වල මම සකසාගෙන තිබෙන්නේ එයයි. මම හිතෙන්නේ වින්ඩෝස්වල නිතැතින්ම එන්නේ විජේසේකර පුවරුවයි. ඒවැන්නන්ට මේ ලිංකය පිහිට වෙයි http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
  4. gayan kalhara

    ::EK Sinha adaviya සිංහ අඩවිය The Sinha Zone...:::

    සකස්කර අවසන් දැන් බීටා සංස්කරණ 3ක් නිකුත් කලා, අවසන් සංස්කරණය කල්දමන්න උනා ආර්ථික ප්*රශ්න නිසා:(:(, ඒවා විසදුනු පසු, ඉදිරිපත් කරන්නම්. බීටා සංස්කරණ අප්ලෝඩ් කිරීමද එම ප්*රශ්න නිසාම මගහැරුනා. මොකද ඩයලප් ක්*රමයෙන් අප්ලෝඩ් කිරීමට සති 3-4ක කාලයක් වැයවන නිසා ..:dull::dull:
  5. gayan kalhara

    ::EK Sinha adaviya සිංහ අඩවිය The Sinha Zone...:::

    දැන් බොහෝ මෘදුකාංග සිංහල වීගෙන යනවා, එව්ව බෙදා දෙමු. මම කරන ආකාරය සැලසුම් කර පසුව දන්වන්නම්.. කලින් සිංහල දිනයක් පැවැත්වූවාලු නේද?.. එහි සාමාජිකයින් කොයි?
  6. gayan kalhara

    ::EK Sinha adaviya සිංහ අඩවිය The Sinha Zone...:::

    අපි එලකිරි සංවත්සරයට පසු සිංහල දිනයක් පවත්වමුද ?
  7. gayan kalhara

    ::EK Sinha adaviya සිංහ අඩවිය The Sinha Zone...:::

    ගොඩක් පැරැණි හුයක් නොවෑ. එලියට ඇදී තිබෙන්නේ.... ඕල්ඩ් ඉස් ඕල්වේස් ගෝල්ඩ් වේ
  8. gayan kalhara

    ::EK Sinha adaviya සිංහ අඩවිය The Sinha Zone...:::

    ඔන්න අපිත් ගොඩ බැස්සා
  9. gayan kalhara

    16+ only

    බොලං සීයෙ මොකද්ද බං මේ හරුපෙ ??? එකදාස් නමසිය බරගණන් වල ඉමොටිකොන් එකක් ද?
  10. gayan kalhara

    16+ only

    hik hik bugs coming though the windows kivvalu :D :D amma gahanava nam. ikmanata hangenna. me awurudu kaale hospital inna eka hari na ne ;)
  11. gayan kalhara

    16+ only

    hik hik bugs coming though the windows kivvalu :D :D
  12. gayan kalhara

    Gayan Kalhara ~ BANNED by GTRZ

    මේ මේ රෝං ටොක්ස් ගහල ගාල්ල ටවුන් එකේ පස් පාගන්න එන්න එපා අරී:growl::nerd:...මම තමයි ගාල්ලෙ මිනිහා. අරී.. තේරුණානෙ දොරේ !!! එනි වේ මචන් උඹ ගාල්ලෙද?
  13. gayan kalhara

    Gayan Kalhara ~ BANNED by GTRZ

    හරි හරි දැන් කට්ටියටම ඕනෙ මාව එලවන්න නෙ?? මෙව්ව අධිරාජ්ජවාදී කුමන්ත්*රණ..... එව්ව කොහෙද අපිත් එක්ක
  14. gayan kalhara

    16+ only

    තව තියෙනව. ඒව දාන්නම් මට EK වලින් BANN වෙන්න ඕනෙ උන දවසක
  15. gayan kalhara

    16+ only

    වින්ඩෝස් ඉස් ඕල් වේස් විත් දෝස් ෆකි*** තිංග්ස්...ඉතින් මොනව කරන්නද? හික් හික්
  16. gayan kalhara

    Gayan Kalhara ~ BANNED by GTRZ

    eekane balannako :dull::rofl::rofl: matada kivve? hafoi pissu nathnam mage blog ekath venas karanna venava. anith eka mage image ekata (prathiruupe ;) ) mokada venne.. ape pissu apita honda :yes:
  17. gayan kalhara

    16+ only

    HEE :baffled::baffled::baffled:ammage Email Adress eka ooneda? mokada 4n eka mage langene thiyenne :P :P okkoma ara windows HDD eka hinda thamai :P :P :P
  18. gayan kalhara

    16+ only

    onna mama hack karala Bann eka lift kala :lol::lol::lol::P :P: P: P :P :P :P huu huu
  19. gayan kalhara

    16+ only

    HAdissiyawath varjanaya kaloth baduma thama :D :P
  20. gayan kalhara

    16+ only

    :yes::yes:;);):D:D:lol::lol::lol:

    No contents