isuruimg said:thx 4 da info![]()
habai kathaawa yana madden ekek pana pana denawane rathu paatin![]()

gayan kalhara said:බ්*රෝකන් නිවුස්.
මෙතෙක් කල් කුරහන් සමග අලි හා කුරහන් සමග කොටි පැවති සටන් නවත්වා අලි සමග කොටි සටනට බැසි බව කරුණාවෙන් සලකන්න. මෙයින් ඡන්ද දායකයන්ට හා කැපුවත් කොල/නිල්/රතු/කහ පාක්ශිකයන්ට සිදුවන අපාසුතාවය ගැන, කණගාටුව ප්*රකාශ කරමු