Sinhalen linux. සිංහලෙන් ලිනක්ස්
මෙහිදී මාගේ බ්ලොග් අඩවියට සමාන්තරව. ඒකම ලිපිය,සංස්කරණයකින් තොරව පළ වේ
----------------------------------------------------------------
අද සිට ඇරඹෙන, සිංහල ලිනක්ස් පාඩම් මාලාවේ පලමු කොටස...
බොහෝම ඈත් කාලෙක, ඩයිනසෝරයන් මිහිමත රජකරන කාලෙ, ඒ කියන්නෙ 1991 වන කොට...