1. රතු ඇස්කොට්

    සාරි ඇදන් ලව් කරන්න ප්ලේස් එකක් කියපල්ලා &#348

    අයි බන් කොන්කොඩ් එක තියෙන්නේ එකත් ඊඒපී එකෙනේ :P එකත් ලිබර්ටි වගේ තමයි.
  2. රතු ඇස්කොට්

    සාරි ඇදන් ලව් කරන්න ප්ලේස් එකක් කියපල්ලා &#348

    උඔලටත් මාර ප්‍රශ්න තියෙන්නේ ඔය තියෙන්නේ සැවොයි ලිබර්ටි කොන්කොඩ් සේරම ගාලු පාරේ තියෙන්නේ එකක බොක්ස් එකකට පලයන්කෝ
  3. රතු ඇස්කොට්

    මම අමාරුවෙන් හදපු ත්‍රේඩ් එකක් මූ කොපි කරලා දාලා...මේක අයින් කරන්න...

    මම අමාරුවෙන් හදපු ත්‍රේඩ් එකක් මූ කොපි කරලා දාලා...මේක අයින් කරන්න http://www.elakiri.com/forum/showthread.php?t=1195541
  4. රතු ඇස්කොට්

    ගෙදරටම_ගෙන්වා_ගැනීම

    මචන් මම මැසෙජ් එකක් දැම්මා විස්තර එවපන්
  5. රතු ඇස්කොට්

    Kella phones ??

    අනේ පව් ෆොන් එකක් තොරගන්න දන්නේ නෑ නේ..ඇදුමේ පාටට එහෙමත් නේ ෆොන් එක ඔන..හරි සිනිබොල ටයිප් නේ...පව් අනේ ඔයා..කොන් එකක් වත් ගන්න දන්නේ නෑ නේ අනික ඔයාගේ ෂොෂ් කමේ හැටියට ෆොන් එකක් හදන්නම වෙයි අලුතින්
  6. රතු ඇස්කොට්

    Kalla camp yanawa....

    ow bun anika okata me nogiya kiyala campus yanna bari wenne na...ubata thawa paya kipayak thiyanawa nawaththa gannawanam...nathnam sorry.com :sorry:
  7. රතු ඇස්කොට්

    Kalla camp yanawa....

    පව් බන් උබ ඒ කැම්ප් එකේ කෙල්ල යවන්න එපා..ගියොත් බඩු හරි
  8. රතු ඇස්කොට්

    Shanudri Piyasad !!!

    chater kallak ne
  9. රතු ඇස්කොට්

    Menne new song ekak .kohomeda kiyala balanne. "obe senehasa - Dumindu weerasingha"

    එල ඔක සිංදු දාන හැම සයිට් එකකටම දිපන් නැත්නම් ජනප්‍රිය වෙන්නේ නෑ නේ.. එලකිරි එකටත් දුන්නානම් දායි ඔක
  10. රතු ඇස්කොට්

    Menne new song ekak .kohomeda kiyala balanne. "obe senehasa - Dumindu weerasingha"

    එල ඔක සිංදු දාන හැම සයිට් එකකටම දිපන් නැත්නම් ජනප්‍රිය වෙන්නේ නෑ නේ.. එලකිරි එකටත් දුන්නානම් දායි ඔක
  11. රතු ඇස්කොට්

    ජැක් ගහමු

    ඔන නම් මමත් ෙහලප් ඒකක් ෙදන්නම්
  12. රතු ඇස්කොට්

    Beware of FACEBOOK !!

    දැන් ඉතින් මගේ හොර වැඩ ටික මුන් සේරම දැන ගන්නවනේ...මුන් අපේ අම්මට වත් කියයිද දන්නේ නෑ මම එෆ් බී එකේ කරන එවා ගැන...
  13. රතු ඇස්කොට්

    2600!!! Colombo

    වෙසක් එක දවසේ KFC එකේ පට්ට සෙනගක් හිටියේ....2600 සම්බුද්ධ ජයන්තිය සමරන්න වෙන්න ඇති.....:angry::angry::angry::angry: KFC එකේ නිකමට මෙන්න මේ වගේ ''සියලු සත්වයන්ට* කරුණාව දක්වමු....'' වෙසක් සිතුවිල්ලක් දැම්මොත් මෙන්න මෙහෙමත් බැනර් එක යටින් දාන්න වෙනවා... :rofl::rofl: *කොන්දෙසි සහිතයි කියලා...:P
  14. රතු ඇස්කොට්

    ඇයි කලේ...

    :yes::yes::yes::yes: උබේ කතාව සහතික ඇත්ත බන්...
  15. රතු ඇස්කොට්

    ඇයි කලේ...

    කියලා වැඩක් නෑ අර බලපන්කෝ අර තව ත්‍රේඩ් එකක් දාගෙන තමත් ආතල් ගන්න හැටි...ජිවිතේට පාරේවත් බැහැලා යන්න බැරි වෙනවා...
  16. රතු ඇස්කොට්

    ඇයි කලේ...

    ඔවා කරන්න යන්න එපා බන්..අන්තිමට අපේ ඇගෙත් නිකම් පව් ගැවෙනවා.... හැබැයි බලු වැඩ කරන කොල්ලෝ එක්කම තමයි හැබැයි කෙල්ලොත් යාලු වෙන්නේ...:dull:
  17. රතු ඇස්කොට්

    ඇයි කලේ...

    මුලින් ම කියන්න ඔන මේ ත්‍රේඩ් එක දාන්නේ දැන් සයිට් එකේ තියන මේ ත්‍රේඩ් එක දැකපු නිසයි http://www.elakiri.com/forum/showthread.php?t=1131805 හරි ඒ ත්‍රේඩ් එක ගැන නෙමෙයි මෙන්න මේක දැන් කියවමුකෝ.... බලල තියෙනවද මේ සිංදුව? විඩියෝව මේකෙ අන්තිම හරියෙ යන දර්ශනයක් නිසාත්, මේ ලඟදි දැකපු එකක මාතෘකාවක්...
  18. රතු ඇස්කොට්

    සුදු පූසි.....

    පුසෝ කිව්වට මුන් සිංහයෝ නේ...
  19. රතු ඇස්කොට්

    Editing කළාව

    අප්පේ හරි වැඩක් නේ.... :P

    No contents