1. රතු ඇස්කොට්

    .::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

    ඔව් ඉතින් එහෙම වත් කියපන්කෝ :lol::lol:
  2. රතු ඇස්කොට්

    .::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

    ඉතින් හොදින් ඇහුවම අරවා මේවා කියාගෙන ආවනේ...කෙල්ලෙක් නම් ඒ විදියට ඉන්න දැනගන ඉන්න එපැයි නේ
  3. රතු ඇස්කොට්

    .::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

    උබට හරි ආතල් නේ බන්...අනේ මන්දා බන්...කෙල්ලෝ හුට පට හින්දා වෙන කේස් ලොවෙත් නෑ කිව්වලු
  4. රතු ඇස්කොට්

    .::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

    හරි හරි මම යන්නම් හැබැයි මතක තියා ගනිල්ලා මම කිව්වේ ඇත්ත :frown::frown: උබත් ඔන නම් උබේ හිතෙන්ම අහලා බලපන්...කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් වැරද්ද වැරදිනම් පෙන්නලා දිපන් හුරතල් කරන්නේ නැතුව
  5. රතු ඇස්කොට්

    .::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

    මේයාලා ඇගටමනේ එන්නේ එකනේ අවුල
  6. රතු ඇස්කොට්

    .::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

    එකනේ වලිගේ පාගේගන දගලන්නේ :lol::lol::lol:
  7. රතු ඇස්කොට්

    .::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

    මේන්න ඇත්ත කිව්වම නංගි කඩ්ඩෙන් මොනවදෝ දොඩලා ගියා....:lol::lol::lol::lol::lol:
  8. රතු ඇස්කොට්

    .::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

    ඔන්න පටන් ඇයි බන් අලුත් එකෙක්ට මේකට එන්න බැරිද..මම ගැන දන්න අය දන්නවා මම ෆේක් නෙමෙයි කියලා..මම රෙජිස්ටර් උනේ මාර්තු 4 අද රෙජිස්ටර් උනානම් ෆේක් කියපන්...දන් නැත්ව කියන්න එපා..මගේ ගැන දාපු ත්‍රේඩ් එකක් ඇති හිටපන්කෝ හොයලා ලින්ක් එක දෙන්නම්
  9. රතු ඇස්කොට්

    .::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

    මට කටුස්සෝ වගේ පාට මාරු කරන ගැනු පෙන්න බෑ..දුක සතුට විද ගන්න බැරුව මාරු වෙලා යන අය ඒ වගේ අය දිරව්නනේ නැ...හරි හරි ඔයා අයින් වෙන්න නැත්නම් ඔයාගේ ‍බොයියාගේ හිත රිදෙයිනේ... ආ තව එකක් කියන්න අමතක උනා මතක ඇතුව අපහු ඔයා ජිවිත කාලේ කිසිම තරගයකට ඉදිරිපත් වෙන්න එපා.පරාද වෙන එක දාරාගන්න බැනේ...නැත්නම්...
  10. රතු ඇස්කොට්

    .::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

    ඔයාගේ ඇත්ත නම Mysterious ද නැනේ..අනික මේක ජොලියට තියන තරගයක් නේ..ඔයා පැරදුනාට කවුරුත් ඔයාව දන්නේ නැති නිසා ප්‍රශ්නයක් නැනේ... ඔයාගේ බොයියාට නම් ඔයා පරදිනවා දැකලා දුක ඇති...පව් හැබැයි බොයියා..හැබැයි මේහෙම කෙදිරිගාලා අයින් වෙනවට වඩා පරාද වෙන එක සැපයි වගේ නැත්ද? මේ මම නිකමට අහන්නේ....මේ ඔයාගේ...
  11. රතු ඇස්කොට්

    .::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

    ඔව් බන් බොරු බොරු හෙතු කියලා පරදින නිසා අයින් වෙනවා..ජන්ද වැඩියෙන් තිබ්බානම් ඔකේ අනිත් පැත්ත වෙන්නේ...ඔන්න ඔය වගේ ගැනු තමයි විශ්වාස කරන්න බැරි...බදින් එවුන්ට දෙයියගෙම පිහිටයි :lol::lol:
  12. රතු ඇස්කොට්

    .::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

    උබට මක්කෙයි මේයාට බනින කොට මල පනින්නේ :dull:
  13. රතු ඇස්කොට්

    .::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

    අනේ පව් අනේ මේ නංගි දුකේ බෑ මගේ පපුව හොස් ගලා ගියා :lol::lol::lol:
  14. රතු ඇස්කොට්

    .::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

    ඉකෙයියා!!! මේහෙම පරදින නිසා නොන්ඩ් වෙවි කෙදිරි ගගා අයින් වෙනවට වඩා හොදයි බෙල්ලේ වැල දාගෙන මැරෙන එක...ඉකෙයිය!!!! :lol::lol::lol::lol::lol::lol: මේහෙමත් ගැනූ
  15. රතු ඇස්කොට්

    .::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

    කෙල්ලෙක් උනාම ටිකක් ඔනම දෙකට මුන දෙන්න දැන ගන්න ඔනනේ...ඔවා ගනන් ගන්න එපා
  16. රතු ඇස්කොට්

    .::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

    අනිත් කෙනා තමන්ව පරද්දලා ඉස්සරහට යනවට ගැනු කැමති නැනේ..ඒ වගේ සින් එකක් නේ වෙලා තියෙන්නේ
  17. රතු ඇස්කොට්

    .::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

    ඔව් අනේ මට නිකමට හිතුනේ....;) මොනවා උනත් කතාව ඇත්තනේ...දැන් ඉතින් නඩා ඉන්න :lol:

    No contents