කළුදිය පොකුණත් බලා ගත්තට පස්සේ අපේ තීරණය වුනේ රඹුක්කොලුව පැත්තෙන් පල්ලම් බහින්න. ඒකට හේතු වුනේ වඩා ලේසි, කඳු පල්ලම් අඩු පාර ඒක වීම.
ඒ නිසා අපි 4 දෙනා ඉක්මන් ගමනින් පල්ලම් බැස්සා. අපි 4 දෙනාම තීරණය කළා දුම්බර ඇල්ලට යන එක අනවශ්‍යයි ලියල.
අපි අතරමග ලොකු කාලයක් ගන්නෙ නැතුව යන්න තීරණය කළා. ඊට හේතු...