1. Dodo Mahaththaya

    සරල ඉංග්‍රීසි පොත්

    Thanks machan...........
  2. Dodo Mahaththaya

    අවාරේ සිරිපා තනියම

    උඹ නියම කොල්ලෙක් නේ......තව ලස්සනට ත්‍රෙඩ් එක ලියපන්.....එතකොට කියවන්න ආසයි. ත්‍රෙඩ් එක කාට කියවන්නත් කලින් උඹට ඒක ලස්සන වෙන්න ඕනේ... සෝලෝ ට්‍රැවල් කියන්නේ පරිස්සමින් කරන්න ඕනේ දෙයක්. ජය වේවා මචං.... :):):):)
  3. Dodo Mahaththaya

    අසුන් පැන්නූ අසුපිනි ඇල්ල.....

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  4. Dodo Mahaththaya

    මේ කතාව දන්නවද?

    :confused::confused::confused: Myth quest ද ? එකෙත් ඔය වගේ අතීතයට යන කතාවක් තියෙන්නේ ?
  5. Dodo Mahaththaya

    උතුරු දකුණු හදවත් යා කළ සංස්කෘතික දූතයා

    ඔය ඇටැක් එක, චිත්‍රපටියකට ගන්න නියම ප්ලොට් එක....
  6. Dodo Mahaththaya

    මැටි කුමරියගේ කතාව

    මේ විස්තරය අදමයි ඇහුවේ.... ඇත්තටම දුම්රිය දෙපාර්තුමේන්තුව කොච්චර ලාභ ලබන ආයතනයක් කරන්න පුලුවන්ද...... අපරාදේ ඔහේ දිර දිර යනවා..... ElaKiri.com Message You must spread some Reputation around before giving it to Walter White again.
  7. Dodo Mahaththaya

    මීට අවුරුදු 06කට කලින් සිදුවූ දුම්රිය අනතු&#35

    :dull::dull::dull: අපෝ s 11 මොඩල් එක නම් ලංකාවට සෙට් වෙන්නේ නැහැ බන්......
  8. Dodo Mahaththaya

    මීට අවුරුදු 06කට කලින් සිදුවූ දුම්රිය අනතු&#35

    :(:(:( හොඳට මතකයි ඔය සිද්ධිය.... කොහොමත් S 11 කියන්නේ ලංකාවට ෆේල් පවර් සෙට් එකක් නේද ? හැමදාම වගේ මොනවා හරි අවුලක්......
  9. Dodo Mahaththaya

    අසුන් පැන්නූ අසුපිනි ඇල්ල.....

    ඔය හොල්මන් සීන් එක නම් මමත් අහල තියෙනවා ..........ඔය හරියේ මර්ඩර් කේස් වගයකුත් සිද්ධ වුනාලු කාලෙකට ඉස්සර. උඹ කියන්නේ කඩුගන්නාවට එද්දී පාර අයිනේ තියෙන එකද ? :confused: මේක කඩුගන්නාවට පේන්නේ ටිකක් ඈතින්....
  10. Dodo Mahaththaya

    අසුන් පැන්නූ අසුපිනි ඇල්ල.....

    :rolleyes::rolleyes: උඹ මාවනැල්ලේ ද මචං ?
  11. Dodo Mahaththaya

    [Announcements] ElaKiri Interactive Radio !

    Please..... :yes::yes::yes::yes:

    No contents