1. Dodo Mahaththaya

    අත් වැඩ (.)(.)

    ඕක fb එකේ පෝස්ට් එකකින් දැක්කේ බන්....කවුද දන්නේ නැහැ.:rolleyes::rolleyes:
  2. Dodo Mahaththaya

    සුද්දි සහ නිවන

    මේ කතාව අපි එක්ක බෙදාගත්තු ඔයාටත් නිවන් සැප ලැබේවා :love:
  3. Dodo Mahaththaya

    කොටගඟ ඇල්ල මුදුනේ රැයක්...

    ස්තුතියි මචන්....මම කිහිප තැනකම දැක්කා උඹ කමෙන්ට් කරලා තියෙනවා.... මොකෝ දනිස්සේ අමාරුව ? කාටිලේජ ප්‍රශ්නයක් ද ?
  4. Dodo Mahaththaya

    කොටගඟ ඇල්ල මුදුනේ රැයක්...

    අනිවාර්යෙන්....ආයේ යනවා නම් පයින් යමන්.ඔය අතරමග හම්බුවෙන වතුර පාරක් ගාව නැවතිලා එහෙම යමන්.. :love::love::love:
  5. Dodo Mahaththaya

    කොටගඟ ඇල්ල මුදුනේ රැයක්...

    එල එල දාන්නම්...... :yes::yes:
  6. Dodo Mahaththaya

    කොටගඟ ඇල්ල මුදුනේ රැයක්...

    දෙමල ගම්මානය නේද......අපිත් ඔය වතුර පාරෙන්ම තමයි නෑවේ....නියම වතුර ටික... :yes::yes::yes:
  7. Dodo Mahaththaya

    කොටගඟ ඇල්ල මුදුනේ රැයක්...

    ඔක්කොටම ස්තුතියි..... :love::love::love:
  8. Dodo Mahaththaya

    කොටගඟ ඇල්ල මුදුනේ රැයක්...

    අඩෝ තැන්ක්ස් බන්......මුළු ගමනම කිලෝමීටර් 10 - 12 විතර ඇති බන්...ලොකු දුරක් නම් නැහැ. හැබැයි තංගප්පුව ඉඳල කොටගඟ වෙනකන් නැග්ම. වැස්ස කාලෙට නම් කොටගඟ පහලට බහින එක සෑහෙන අවධානම්....
  9. Dodo Mahaththaya

    කොටගඟ ඇල්ල මුදුනේ රැයක්...

    :sorry::sorry::sorry: කැමති නැහැ බන්....
  10. Dodo Mahaththaya

    කොටගඟ ඇල්ල මුදුනේ රැයක්...

    :love::love::love: මටත් ගිය ගමන් අතරින් සෑහෙන සැහැල්ලුවෙන් විනෝදයෙන් ගිය ගමනක්. :yes::yes::yes:
  11. Dodo Mahaththaya

    කොටගඟ ඇල්ල මුදුනේ රැයක්...

    කොහොමටත් පලවෙනි වතාවේදී හැම තැනකම එක වගේ තමා පේන්නේ.ටික ටික හුරු වෙද්දී තමා කැලේ වෙනස අඳුර ගන්න පුළුවන් වෙන්නේ.... එක ඉතින් ගිහිල්ලම තමා හුරු වුනේ බන්..... :yes::yes::yes::yes:
  12. Dodo Mahaththaya

    කොටගඟ ඇල්ල මුදුනේ රැයක්...

    ඔව් බන් අපි කොච්චර පරිස්සම් උනත් එක තත්පරයක් ඇති වැඩ වරදින්න..... අපි අවසර නම් ගත්තේ නැහැ. ඔය ෆොරස්ට් වල යද්දී වටේ මිනිස්සු එක්ක සහයෝගයෙන් ඉන්න තරමට අපිට මිනිස්සුන්ගෙන් කරදරයක් වෙනවා අඩුයි.
  13. Dodo Mahaththaya

    කොටගඟ ඇල්ල මුදුනේ රැයක්...

    කොහොමද ඒ පාරේ ලස්සන......4*4 ඇරෙන්න වෙනින් වාහනයකින් යන්න නම් ටිකක් අමාරුයි....ආයේ යනවා නම් පයින් යමන්.....පට්ට විදිහට ෆීල් වෙනවා. :love::love::love:
  14. Dodo Mahaththaya

    කොටගඟ ඇල්ල මුදුනේ රැයක්...

    ඔක්කොටම ස්තුතියි.:love::love:
  15. Dodo Mahaththaya

    කොටගඟ ඇල්ල මුදුනේ රැයක්...

    අවිදලම තමා බන් ඔය පැත්ත ගැන දැනගත්තේ.....ඔව් දැන් ඉස්සරහට ඇවිදින්න වෙන්නේ රත්නපුරේ ඉඳල බදුල්ල දිහාට තමයි......දැන් බණ්ඩාරවෙල ඉන්නේ.ඒ නිසා ඉස්සරහට එහෙ ඇවිදින්න අවස්තාව තියෙනවා.
  16. Dodo Mahaththaya

    කොටගඟ ඇල්ල මුදුනේ රැයක්...

    අළුගල් ලෙනට ද ? :confused:
  17. Dodo Mahaththaya

    කොටගඟ ඇල්ල මුදුනේ රැයක්...

    සිරිපාදේ ගියා බන් මේ අවුරුද්දේ.....බත්තුළුඔය පරාදීසයේ අඩිපාරෙන්.ත්‍රෙඩ් එකක් ලියන්නම් ඉස්සරහට.

    No contents