සමුදුරේ මසුන් බොහෝ ඇත ජලේ...
හොයියා හෝයියා ////
චන්ද්‍රයා අඳුරු අහසෙහී නැඟී
සිසිල් සුළඟ අවට හමයි වේගෙනී //
නංවා රුවල අප සැමා
පදිමු පදිමු වෙරළ බල බලා.
( ගායනය, පද හා තනුව - ලා සිලෝනියන්ස් )
ආයුබෝවන් අපේ එළකිරි සාමාජිකයන්ට...
මසුන් මැරීම හෙවත් ධීවර කර්මාන්තය මනුෂ්‍ය ශිෂ්ඨාචාරය තරම්ම, ඊටත්...