එක අතකින් හරි. Malware එකක් code කරද්දි low level language එකක් පාවිච්චි කිරිම තමා හොද. ගොඩක් අතින්,එකට හෙතු ගොඩාක් තියෙන්වා. OP කිව්වා වගෙ.එත් හෑබයි java file එකක් ඔනම OS එකක වෑඩකරන නිසා Cross platform වලට ගොඩක් වටිනවා.
malware එකක් code කරද්දි කොහොමත් C/C++/ASM එක්ක යන එක තමා වඩා හොද එත්...