සිරාම කතාව බන්.
මම AL කරෙ මෙ අව් රුද්දෙ 2nd Shy. Results එනකන් ඉන්නවා. ගොන් හුත්* වගෙ කරා Chemistry කරා IT නොකර. මොන මගුලක් වත් තෙරෙන්නෙ නෑ. SPD කියයි අපි පාඩම් කරන්නෙත් නෑ, අපිට අල්ලන්නෙත් නෑ. තෙරෙන්නෙත් නෑ. හරි, ඔව් ගොඩක් එව්න් බලන විදිහට ගත්තොත් අපි කාලකන්නි තමා, එත් බන් එක අපි කෑමති දෙය. උන්...