social engineering

zruvwigf

Member
Dec 6, 2016
4
1
0
social engineering කියන්නේ හැකර්ලා අතර ජනප්‍රිය ක්‍රමවේදයක්....හැක් කරන්න අවශ්‍ය නෙට්වර්ක් එක ඇතුලෙ ඉන්න කෙනෙක්ට සංවේදි විදියට කථාකරලා හරි එහෙම නැත්නම් රැවටීමකින් හරි ඒ නෙට්වර්ක් එකේ අවශ්‍ය තොරතුරැ ලබා ගැනීම තමයි social engineering කියලා හදුන්වන්නේ....ඒ වගේම ඊ මේල් වගේ සේවාවන්ගේ නිතරම ලබාදෙන security qestion කියන පහසුකම අයුතු විදියට පාවිච්චි කරන එකත් මේ ක්‍රමයේ නිතරම භාවිතාවෙන දෙයක්....ඒ කියන්නේ මේ security qestion අනුමාන කරලා නෙට්වර්ක් එකට ඇතුල්වීමත් මේ ක්‍රමවේදයේ තියෙන එක ක්‍රමයක්..මිනිසුන්ගේ මනසික සංවේ ඉස්තුරු ටික :-https://goo.gl/c9VgVr

31fc6705_o.jpeg

 
  • Like
Reactions: ^Buddhika^

xLight

Member
May 14, 2016
218
58
0
Localhost
SE walata owa enawa thama hari, eth tawa godak ewa tiyenwa bun. SE kiyanne bascially minihek wa rawattana ekak. Spoofing ehema loku effective topic ekak.
Ewhoring unath SE walata useful ;). real life ma thama bun ;)