දැන් මම හුඟක් වයසයි බන්.30යි.මම පොඩි කාලේ ඉඳන්ම ගියේ පිරිමි පාසකලකට.ඒ කාලේ ඉඳන් අද මේ වෙනකන් මම කෙල්ලෝ ලඟින් ආශ්‍රය කරල නෑ මචන්.උඹල විශ්වාශ කරනවද?මම තාම යාලුවෙක් වශයෙන් හරි කෙල්ලෙක් එක්ක වචන 10ක් කතාකරල නැතුව ඇති.කැම්පස් එකෙත් මම හිටියේ කොල්ලෝ සෙට් එකක් එක්ක..මම ඒ කාලේ ඉඳන්ම හුඟක් හුදෙකලාව ඉන්ඩ...