අනේ නෑ. මම කොහෙවත් කිව්වෙ නෑනෙ පිටරට උපාධිය ගත්තු අය මෝඩයො කියලා. ඔබතුමා emotions මත දාපු, පදනමක් නැති කතාව (local gradsලගෙ දැනුම් මට්ටම පහළ තියෙන්නෙ කිව්ව එක) ඇත්ත ලෝකෙ දත්ත එක්ක සසඳලා බැලුවම බොරු වෙනව නේද කියලා පෙන්නලා දුන්නා විතරයි.
අනික මම කියන්නෙ නෑ ලංකාවට PMC එපා කියලා. මං කියන්නේ මීට...