විවෘත මනසකින් බැලුවොත් පෙනෙයි ත්‍රිපිටක සූත්‍ර දේශනා වල එන ස්ථාන නාම සහ ප්‍රදේශ නාම වලයි වර්තමාන ඉන්දියාවෙ ඒ ස්ථාන වලට වහරන නම් වලයි තියෙන සමීපතාවය.(කුසිනගර්, රාජ්ගර්, වාරාණසී/බෙනරැස්, වෛශාලි, කෞෂාම්බි, කපිල්බස්තු, ග්‍රිද්ධ්‍ර කූට, කේසාරිය, වේනුවන, පැට්නා, ලිලංජන් නදී) ඇයි ගෙඩි පිටින් බුද්ධ...